තාවකාලික ඊමේල් ලිපිනයක් !
ගොඩක් අයට ප්‍රශ්ණයක් උන ඊමේල්
නොයෙන් වෙබ් සේවා වලින් ප්‍රයෝජන ගන්නට එම වෙබ් අඩවි වලට පිවිසෙන විටම සක්‍රීය ඊමේල් ලිපින ඉල්ලා සිටින වෙලාවල් තිබේ.එවිට තමාගේ ඊමේල් ලිපින ලබා දීමට අකමැති නම්, මෙම වෙබ් සේවයෙන් තාවකාලික ඊමේල් ලිපිනයක් ලබා ගත හැකිය
10minutemail.com

ඔය වගේ තව services තියෙනවා.... 