One day කරගන්න වීසා එකක් තියෙන්න ඕනි කියලා කිව්ව බන්. (2023 පෙබරවාරිවල)
දැන් එහෙම කේස් එකක් නැද්ද . රට යනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එක දවසින් වැඩේ කරල දෙනවා
mama May 2nd gatte, mona visa labbak wath one na,ඕ
ඔව් බං. මමත් ඇහුව. ඔය කතාවම තමයි කිව්වේ. තවම එහෙමම තමයි.![]()
ඔය උඹ කියන්නේ renewal නෙ පුතා. අපි මේ කතා උනේ අර අවුරුද්දකට කොලේ දුන්න උන්ට card එක ගන්න පුලුවන්ද බලන්න.mama May 2nd gatte, mona visa labbak wath one na,
Oneday service main quue eka hadena thana gahala tiyenava board ekak visa passport nam anith patten enna kiyala.
Visa/Passport/AirTickets pennuwoth Queue eke inna one naa eka skip karanna puluwan., ethakota officer kenek awith ekkagena yanava less than 1 hour licene eka aran yanna puluwan (renewal only)
2022 april mama gatte taama plastic card awe naneyako RMV eke card tiyenava dan, unge normal service dapu ayate danata print wena month eka mokadda ahapan mama May Mula yaddi kollek awith ahuwama kiuwa 2022 June thavama print wenne kiyala. yako Maharagama idan RMV ekata podda durai poddak gihin balapanko ban