අපිට එදිනෙදා ජිවිතයේ විවිධ අවස්ථාවන් වල තාවකාලික විදුලි සම්බන්ධතාවයන් ලබා ගන්න ඕන වෙන අවස්ථා තියෙනවා. උදාහරණ්යක් විදියට ගතොත්, අලුතින් ඉදි කරන නිවසක විදුලි සම්බන්ධතාව ලබා දෙන්නේ, තාවකාලික සම්බන්ධතාවක් විදිහට.
හොදයි අපි මුලින්ම බලමු, මොන වගෙ සම්බන්ධතාද විදුලි බල මණ්ඩලයෙන් ලබාගන්න පුලුවන් කියලා;
මේක ප්රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.
1. කෙටිකාලින තාවකාලික සම්බන්ධතාවය ( උපරිම සති 2 සිට මාසය දක්වා මේක දෙන්න පුලුවන්)
2. දිගු කාලින තාවකාලික සම්බන්ධතාවය (උපරිම අවුරුදු 2 සිට අවුරුදු 5 දක්වා මේක දෙන්න පුලුවන්)
කෙටිකාලින තාවකාලික සම්බන්ධතාවය
1. තාවකාලික වෙල්ඩින් වැඩ සදහා, මළගෙවහාල් සදහා, උත්සව සදහා වගෙ දේවල් වලට මෙම තාවකලික සම්බන්දතාව ලබා දෙනවා. උපරිම සති 2ක කාලයක් සදහා තමා මේක ලබා දෙන්නෙ. General Purpose Tariff 1 (අය කරන ක්රමය) තමා විදුලි පරිභොජනය සදහා අය කරන්නෙ. ඒ කියන්නෙ ඒකක 300ක් යනකන් රුපියල් 18.30ක් අය කරනවා, එතනින් එහාට ඒකකයකට රුපියල් 22.85ක් අය කරනවා. සැපයුම ලබාදීමට දරණ්න වෙන මුදලින් කොටසක් සම්බන්ධතාවය අපේක්ශා කරන අය දරන්න ඕනේ.
2. ප්රදර්ශන, කාර්නිවල් සදහා මෙම සම්බන්දතාව ලබා දෙනවා. උපරිම මාසයක කාලයක් සදහා තමා මේක ලබා දෙන්නෙ. General Purpose Tariff 1 (අය කරන ක්රමය) තමා විදුලි පරිභොජනය සදහා අය කරන්නෙ. ඒ කියන්නෙ ඒකක 300ක් යනකන් රුපියල් 18.30ක් අය කරනවා, එතනින් එහාට ඒකකයකට රුපියල් 22.85ක් අය කරනවා 42kVA වලට අඩු සම්බන්දතා වලට. 42kVA වඩා වැඩි සම්බන්ධතාව වලට Geneal Purpose Tariff 2 අය ක්රමය භාවිතා කරනවා. සැපයුම ලබාදීමට දරණ්න වෙන මුදලින් කොටසක් සම්බන්ධතාවය අපේක්ශා කරන අය දරන්න ඕනේ.
දිගු කාලින තාවකාලික සම්බන්ධතාවය
1. ඉදි කිරිමේ කටයුතු සදහා ලබා දෙන තාවකාලික සම්බන්ධතා (ඉදි කිරීම කටයුතු කරන වැඩබිම ස්ථිර සම්බාන්ධතාවයකට පරිවර්තනය කරීමට බලාපොරොත්තු වෙන ස්ථාන : උදා: ගෙවල්, කර්මාන්තශාලා). උපරිම අවුරුදු 2 කාලයක් සදහා තමා මේක ලබා දෙන්නෙ. . සැපයුම ලබාදීමට දරණ්න වෙන සම්පුර්ණ මුදල සම්බන්ධතාවය අපේක්ශා කරන අය දරන්න ඕනේ.
2. ඉදි කිරිමේ කටයුතු සදහා ලබා දෙන තාවකාලික සම්බන්ධතා (ඉදි කිරීම කටයුතු කරන වැඩබිම ස්ථිර සම්බාන්ධතාවයකට පරිවර්තනය කරීමට බලාපොරොත්තු නොවන ස්ථාන : උදා: පාලම්). උපරිම අවුරුදු 5 කාලයක් සදහා තමා මේක ලබා දෙන්නෙ. . සැපයුම ලබාදීමට දරණ්න වෙන සම්පුර්ණ මුදල සම්බන්ධතාවය අපේක්ශා කරන අය දරන්න ඕනේ.
ඉහත සදහන් කාණ්ඩ යටතේ තාවකාලික සැපයුම් ලබා දෙනවා දැනට. එක දෙයක් මතක තියා ගන්න ඕනේ, තාවකාලික විදුලි සම්බන්ධතාවකට අය කරන ගාන, නිවසක අය කරන ලබන ගානට වඩා වැඩියි, මොකද tariff category එක domestic නෙමේ, general purpose යන නිසා. එක නිසා පුළුවන් තරම් ඉක්මනින් සිථිර සම්බන්ධ තාවයකට connection එක මාරු කරගන්න පුළුවන් නම් ආරථිකව වාසිදායක වෙනවා !
Source: https://www.facebook.com/electricitytalks හොදයි නම් පේජ් එකට like එකක් දාන් යන්න