තැටිය චූන් වෙච්ච වෙලාවේ youtube රොටිය පුච්ච ගැනීම . .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    උතුරට, කඳුකරයට අධ්යාපන දෙන්න තමා කතාව 🤭
    මේ ඉරිදට හොරු අල්ලන්න හදුන් සහෝදරය එක්ක යන්න කැමති අය ගෝල්ෆේස් එකට උදේ 7 වෙද්දී කළු දිග කලිසමක් සුදු ෂර්ට් එකක් / කළු සයක් සුදු බ්ලවුස් එකක් ඇදගෙන එන්න කිව්වා නම් ,
    මුන් 1000ක් විතර එනව . :baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ado sirawata mewa balala minissu rawatenawa ne ban..mey loke dan harima wanchanikai.. :(
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ දෙයියනේ ඈස් වලට කඳුලු ඇවිත් පුකෙන් පඩේකුත් යන්ඩ ගියා හරි අමාරුවෙන් නවත්තගත්තේ 💦😥
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒ මොකටද .
    චුන් උන් බයියෝ කියන්නේ හොද මාකට් එකක් නේ . ප්‍රයෝජනයක් ගනින් . දේසපාලුවෝ පාවිච්චි කරන එකේ අපි කරාම මොකද . 🥱
    ------ Post added on Sep 28, 2024 at 12:19 PM
    උඹත් චූන් වෙන බයියෙක්ද එතකොට? :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    උඹත් චූන් වෙන බයියෙක්ද එතකොට? :lol:
    අපි චූන් වෙන උන් දිහා බලලා ආතල් ගන්නවා . ඔකුන්ගේ හැටි අපි කලින්ම කිව්වා .
    ඕකුන්ව හම්බ කරන්න පාවිච්චි කරන එකේ වැරද්දක් නෑ මම නම් කියන්නේ :rofl:
     
    • Haha
    Reactions: hasithayad

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    රන්ජන් රාමනායක ? කව්ද?
    ඌට මොකද්ද තියෙන බලතලේ රජයේ ආයතනයකට මෙහෙම ඇතුල් වෙලා ප්‍රශ්න කරන්න ,

    ප්‍රජා අයිතියවත් නැති මූට එහෙම පුළුවන් නම් , එළකිරි එකේ උන් ටිකක් හෙට ගියොත් මුන් දොරවල් ඇරලා එන උන්ව ඇතුලට අරන් උත්තර දෙන්න ඕන
    කිරියේත් ඉන්නව කියන්නේ ඉතින් එළියේ මේ වගේ උන් වැහි වැහැල ඇති
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    කිරියේත් ඉන්නව කියන්නේ ඉතින් එළියේ මේ වගේ උන් වැහි වැහැල ඇති
    පැය 7 ට විව්ස් ලක්ෂ 7 ක් වගේ..
    චූන් කමෙන්ට් 1.8 K
    මුන් තමයි චන්දෙ දෙන්නේ….. :rofl:

    අරුගෙ චැනල් එකේ sub වැඩි වෙනව පට්ටෙට..