මේ ඉරිදට හොරු අල්ලන්න හදුන් සහෝදරය එක්ක යන්න කැමති අය ගෝල්ෆේස් එකට උදේ 7 වෙද්දී කළු දිග කලිසමක් සුදු ෂර්ට් එකක් / කළු සයක් සුදු බ්ලවුස් එකක් ඇදගෙන එන්න කිව්වා නම් ,උතුරට, කඳුකරයට අධ්යාපන දෙන්න තමා කතාව![]()
මුන් 1000ක් විතර එනව .
මේ ඉරිදට හොරු අල්ලන්න හදුන් සහෝදරය එක්ක යන්න කැමති අය ගෝල්ෆේස් එකට උදේ 7 වෙද්දී කළු දිග කලිසමක් සුදු ෂර්ට් එකක් / කළු සයක් සුදු බ්ලවුස් එකක් ඇදගෙන එන්න කිව්වා නම් ,උතුරට, කඳුකරයට අධ්යාපන දෙන්න තමා කතාව![]()
උඹත් චූන් වෙන බයියෙක්ද එතකොට?ඒ මොකටද .
චුන් උන් බයියෝ කියන්නේ හොද මාකට් එකක් නේ . ප්‍රයෝජනයක් ගනින් . දේසපාලුවෝ පාවිච්චි කරන එකේ අපි කරාම මොකද .
------ Post added on Sep 28, 2024 at 12:19 PM

අපි චූන් වෙන උන් දිහා බලලා ආතල් ගන්නවා . ඔකුන්ගේ හැටි අපි කලින්ම කිව්වා .උඹත් චූන් වෙන බයියෙක්ද එතකොට?![]()

Add on එකක් බන් full page capture කරන්න පුලුවන්Ochchara digata wesi wage screenshot gahanne kohomda ?
Mokkd eke nama ?Add on එකක් බන් full page capture කරන්න පුලුවන්
කිරියේත් ඉන්නව කියන්නේ ඉතින් එළියේ මේ වගේ උන් වැහි වැහැල ඇතිරන්ජන් රාමනායක ? කව්ද?
ඌට මොකද්ද තියෙන බලතලේ රජයේ ආයතනයකට මෙහෙම ඇතුල් වෙලා ප්‍රශ්න කරන්න ,
ප්‍රජා අයිතියවත් නැති මූට එහෙම පුළුවන් නම් , එළකිරි එකේ උන් ටිකක් හෙට ගියොත් මුන් දොරවල් ඇරලා එන උන්ව ඇතුලට අරන් උත්තර දෙන්න ඕන
පැය 7 ට විව්ස් ලක්ෂ 7 ක් වගේ..කිරියේත් ඉන්නව කියන්නේ ඉතින් එළියේ මේ වගේ උන් වැහි වැහැල ඇති