තැන්ක් යු මහින්ද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තැන්ක් යු මහින්ද

    රටේ යහ පාලනය වෙනුවෙන් පත් උන රජය වැදගත් තීරන ගනිමින් පවතියි.එහෙට මෙහෙට පනින මන්ත්‍රී වරුන්ට වැට බදින්නට යනවාය.
    ද්විත්ව පුරවැසි භාවය හිමි අයටත් වැඩ වරදිනවාය.මේවා රටක් වෙනුවෙන් බොහෝ
    කලින් ගැනීමට තිබූ තීරනය.
    රටක් පාලනය වෙන්නේ ව්යවස්තාවකට අනුවය.අපටද එහෙම එකක් ඇත.
    නීති සම්පාදනය වෙන්නේ එයට අනුවය. ව්යවස්තාව පැහැදිලි රිජු එකක් වන තරමට
    රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවාය.රටක් ප්‍රජාතන්ත්‍රවාදය තුල පරිනත වීමට බොහොකල් ගතවෙනවාය.ඒ ව්යවස්තාව තුල ඇති අඩු පාඩු හදාගෙන සම්මත කරගැනීමට තිබෙන නිසාය.
    ඒ අතින් බලන කල මහින්දගේ බයියන් පවසන ආකාරයට මහින්ද මේ රට
    ගොඩ ගැනීමට පහලවු රජෙක් බව සැබෑය.ඔහු ශ්‍රි ලන්කාව ලොකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිනත රාජ්යක් කිරීමට සැබෑ ලෙසම දායක වෙමින් පවතින්නේය.මන්ද මහින්ද පවතින
    ව්යවස්තාවේ තිබෙන සියලු අඩුපාඩු පෙන්නා දුන්නේය.එපමනක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්නුවේය.
    යුද්ධය ජය ගැනීමට ඔහු දායක උන බව සැබෑය.නමුත් පසුව කල දේවල් නම්
    පට්ට පජාතය.ලන්කා මාතාව සමග යහන් ගතවීම හා සමානය.දැන් අපට නැවතත්
    බලාපොරොත්තු සහගත බවක් යන්තමට ලැබී ඇත.ජනතාව බලා සිටින්නේ ශ්‍රි ලන්කාව ප්‍රජාතන්ත්‍රවාදයේ පරිනත රජ්යක් බවට පත් වෙන තුරුය.ඒ සදහා අඩුපාඩු
    ක්‍රියාවෙන් ඔප්පු කල පර්සි මහෙන්ද්‍ර රාජපක්ශ මහතාට අප සදා නයගැතිය.

    අද විමසුම පිටපත මගෙන්(බම්පියක් දැම්මට තරහක්ද නැත)
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,422
    3,824
    113
    Maligawatta
    Mahinda waradda gaththe Aluthgama - Dharga town case eken:yes::yes::yes:
    Ahinsaka Muslim warunta gahapu handa, Muslim minissu niyemetama wede dunna :yes::yes::yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    පට්ට පජාතය.ලන්කා මාතාව සමග යහන් ගතවීම හා සමනය.දැන් අපට නැවතත්
    බලාපොරොත්තු සහගත බවක් යන්තමට ලැබී ඇත.ජනතාව බලා සිටින්නේ ශ්‍රි ලන්කාව ප්‍රජාතන්ත්‍රවාදයේ පරිනත රජ්යක් බවට පත් වෙන තුරුය.ඒ සදහා අඩුපාඩු
    ක්‍රියාවෙන් ඔප්පු කල පර්සි මහෙන්ද්‍ර රාජපක්ශ මහතාට අප සදා නයගැතිය.

    අද විමසුම පිටපත මගෙන්(බම්පියක් දැම්මට තරහක්ද නැත)

    :)
     
    chootyputha1

    Well-known member
  • Mahinda waradda gaththe Aluthgama - Dharga town case eken:yes::yes::yes:
    Ahinsaka Muslim warunta gahapu handa, Muslim minissu niyemetama wede dunna :yes::yes::yes:

    අනේ පල පොන්සි යන්න, මහින්දව ගෙදර යැව්වෙ අපි සිංහලු, හැම පැත්තෙම උගෙ චන්දෙ අඩු කලේ අපි, උතුර නැගෙනහිර කොහොමත් මහින්දට එදත් තිබ්බෙ නැහැ අදත් නැහැ. :angry::angry: තව කටට එනව කියන්න ඒත් ඕන්නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ පල පොන්සි යන්න, මහින්දව ගෙදර යැව්වෙ අපි සිංහලු, හැම පැත්තෙම උගෙ චන්දෙ අඩු කලේ අපි, උතුර නැගෙනහිර කොහොමත් මහින්දට එදත් තිබ්බෙ නැහැ අදත් නැහැ. :angry::angry: තව කටට එනව කියන්න ඒත් ඕන්නෑ
    ;);)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mahinda waradda gaththe Aluthgama - Dharga town case eken:yes::yes::yes:
    Ahinsaka Muslim warunta gahapu handa, Muslim minissu niyemetama wede dunna :yes::yes::yes:

    මහින්ද හරියන්නේ නැහැ එලවන්න ඕනි කියන මතය ගෙනාවේ ජ්ව්ප් පාටලී චම්පික, හරස්ද සිල්වා, හරින වගේ අය. ජාති අදාල කරගන්න එපා එකට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද හරියන්නේ නැහැ එලවන්න ඕනි කියන මතය ගෙනාවේ ජ්ව්ප් පාටලී චම්පික, හරස්ද සිල්වා, හරින වගේ අය. ජාති අදාල කරගන්න එපා එකට

    අනුර කුමාර දිසානායක තමා කස කාරයා පෙරහැරේ :yes:
     
    Mega Star

    Member
    Jan 15, 2015
    6
    1
    0
    bummp

    රටේ යහ පාලනය වෙනුවෙන් පත් උන රජය වැදගත් තීරන ගනිමින් පවතියි.එහෙට මෙහෙට පනින මන්ත්‍රී වරුන්ට වැට බදින්නට යනවාය.
    ද්විත්ව පුරවැසි භාවය හිමි අයටත් වැඩ වරදිනවාය.මේවා රටක් වෙනුවෙන් බොහෝ
    කලින් ගැනීමට තිබූ තීරනය.
    රටක් පාලනය වෙන්නේ ව්යවස්තාවකට අනුවය.අපටද එහෙම එකක් ඇත.
    නීති සම්පාදනය වෙන්නේ එයට අනුවය. ව්යවස්තාව පැහැදිලි රිජු එකක් වන තරමට
    රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවාය.රටක් ප්‍රජාතන්ත්‍රවාදය තුල පරිනත වීමට බොහොකල් ගතවෙනවාය.ඒ ව්යවස්තාව තුල ඇති අඩු පාඩු හදාගෙන සම්මත කරගැනීමට තිබෙන නිසාය.
    ඒ අතින් බලන කල මහින්දගේ බයියන් පවසන ආකාරයට මහින්ද මේ රට
    ගොඩ ගැනීමට පහලවු රජෙක් බව සැබෑය.ඔහු ශ්‍රි ලන්කාව ලොකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිනත රාජ්යක් කිරීමට සැබෑ ලෙසම දායක වෙමින් පවතින්නේය.මන්ද මහින්ද පවතින
    ව්යවස්තාවේ තිබෙන සියලු අඩුපාඩු පෙන්නා දුන්නේය.එපමනක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්නුවේය.
    යුද්ධය ජය ගැනීමට ඔහු දායක උන බව සැබෑය.නමුත් පසුව කල දේවල් නම්
    පට්ට පජාතය.ලන්කා මාතාව සමග යහන් ගතවීම හා සමානය.දැන් අපට නැවතත්
    බලාපොරොත්තු සහගත බවක් යන්තමට ලැබී ඇත.ජනතාව බලා සිටින්නේ ශ්‍රි ලන්කාව ප්‍රජාතන්ත්‍රවාදයේ පරිනත රජ්යක් බවට පත් වෙන තුරුය.ඒ සදහා අඩුපාඩු
    ක්‍රියාවෙන් ඔප්පු කල පර්සි මහෙන්ද්‍ර රාජපක්ශ මහතාට අප සදා නයගැතිය.

    අද විමසුම පිටපත මගෙන්(බම්පියක් දැම්මට තරහක්ද නැත)

    :P bump
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පල ගොන් නාම්බෝ යන්න මහින්ද ලොක්කගේ වටිනාකම තොපිට තෙරේය් ළඟදීම.