තැන , අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකş
තැන ,
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය.
අසාධ්‍ය වූ රෝගියෙක් 66 වාට්ටුවේ සිට ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ගෙන ගියේ වෛද්‍යවරුන් ගේ හෙදියන්ගේ කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ සහ රෝගීන් අසල සිටි සහෝදරවරුන්ගේ කර මතිනි.ඒ තට්ටු හතරක් පහලට.
මහාචාර්ය ඒකකයේ එම අවස්ථාව වන විට විදුලි සෝපාන අක්‍රීය වී තිබී ඇත.මෙම විදුලි සෝපාන නිතරම අක්‍රීය වන බව සෞඛ්‍ය සේවකයෝ පවසයි .එමෙන්ම ඒ මොහොතේ රෝහලේ විදුලිය තිබී නැති අතර,විදුලි ජනක යන්ත්‍ර ද ක්‍රියා විරහිතව තිබී ඇත
පාර්ලිමේන්තුවේ එක මොහොතක එක් විදුලි සෝපාන යන්ත්‍රයක් අක්‍රීය වීම නිසා,ක්ෂණිකව ඊට රු.මිලියන සීයක් වෙන් කර සියලූම සෝපාන මාරු කලේය.නමුත් රෝහලේ නිතරම අක්‍රීය වන මෙම සෝපාන ගැන පාලකයින් ට අදාල නැත .
සුවතිලාගේ පම්පෝරිය සහ යතාර්ථය මෙයයි .ජනතාව එය තේරුම් ගත යුතුය.රෝහල් වල වෙන සිදුවීම් වලදී ජනතාව ගල් ගසන්නේ කුඩු කරන්නෙ මෙවැනි සෞඛ්‍ය සේවකයින් ය.නමුත් වන්දනාමාන කරන්නෙ මේවාට වගකිවයුතු එවනි පාලක නරුමයන්ට ය
Peoples Movement for a Free Health Service