තැන , අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක&#351

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    තැන , අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක&#351

    55901792_1146447758849858_9172766223912402944_n.jpg

    තැන ,
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය.
    අසාධ්‍ය වූ රෝගියෙක් 66 වාට්ටුවේ සිට ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ගෙන ගියේ වෛද්‍යවරුන් ගේ හෙදියන්ගේ කනිෂ්ඨ කාර්‍ය මන්ඩලයේ සහ රෝගීන් අසල සිටි සහෝදරවරුන්ගේ කර මතිනි.ඒ තට්ටු හතරක් පහලට.

    මහාචාර්ය ඒකකයේ එම අවස්ථාව වන විට විදුලි සෝපාන අක්‍රීය වී තිබී ඇත.මෙම විදුලි සෝපාන නිතරම අක්‍රීය වන බව සෞඛ්‍ය සේවකයෝ පවසයි .එමෙන්ම ඒ මොහොතේ රෝහලේ විදුලිය තිබී නැති අතර,විදුලි ජනක යන්ත්‍ර ද ක්‍රියා විරහිතව තිබී ඇත

    පාර්ලිමේන්තුවේ එක මොහොතක එක් විදුලි සෝපාන යන්ත්‍රයක් අක්‍රීය වීම නිසා,ක්ෂණිකව ඊට රු.මිලියන සීයක් වෙන් කර සියලූම සෝපාන මාරු කලේය.නමුත් රෝහලේ නිතරම අක්‍රීය වන මෙම සෝපාන ගැන පාලකයින් ට අදාල නැත .

    සුවතිලාගේ පම්පෝරිය සහ යතාර්ථය මෙයයි .ජනතාව එය තේරුම් ගත යුතුය.රෝහල් වල වෙන සිදුවීම් වලදී ජනතාව ගල් ගසන්නේ කුඩු කරන්නෙ මෙවැනි සෞඛ්‍ය සේවකයින් ය.නමුත් වන්දනාමාන කරන්නෙ මේවාට වගකිවයුතු එවනි පාලක නරුමයන්ට ය
    Peoples Movement for a Free Health Service
     
    • Like
    Reactions: Sleepingwalker

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සහතික ඇත්ත.
    හැබැයි ඔය රෝහලේ වැඩ කරනව කිව්ව වෛද්‍යවරුත්, හෙදියොත් ඒ සෝපානය හදල දෙන්න කියල රජයෙන් ඇමති වරුන්ගෙන ඉල්ලල තියෙනවද දන්නෙ නෑ.

    කාර් පර්මිට් පරක්කු වුනාම, වැටුප් වැඩි නොකලාම, විශේෂ වරප්‍රසාද නොලැබෙට විට ලෝකෙ පෙරලමින් උද්ගෝශන ,වැඩ වර්ජන කරන විදියටම මේවටත් ඒ විදියටම වෛද්‍යවරුත්, හෙදියොත් වෙහෙසෙනව නම් තමා වඩා හොද.

    ලංකාවේ වෛද්‍යවරුත්, හෙදියොත් නිතරම පෙනීසිටින්නේ "මිනිසුන්ගෙ යහපත, සාධාරණය වෙනුවෙන්" කියල කෑ මොර දුන්නට. තමන්ගේ වැටුපට, කාර් පර්මිට් එකට ඇති සෞඛ්‍ය සේවයෙන් රෝගීන්ට වෙන අසාධාරණය වෙනුවෙන් නැති වෘත්තීය ක්‍රියාමාර්ග දකිනකොට සාමාන්‍ය මිනිසුන්ට ලංකාවේ වෛද්‍යවරුන් ගේ පිලිවෙත් ගැන ඇතිවෙන්නේ කුතුහලයක් වගේම පිලිකුලක්.

    ලංකාවේ දේශපාලකයොත් වෛද්‍යවරුත්, හෙදියොත්, බස් හිමියොත් ඇතුලු බොහෝ දෙනා කරන්නේ මාෆියාවකි.
     
    මේකට සමහර මී හරක්ට හොදටම රිදිල. :lol::lol:

    4zcaaVf.jpg

    ඇත්ත කතාකලාම රිදෙන්නෙ උඹලගෙ තමා ජාතකේ අවුල් තියෙන්නෙ, බොරුනම් අහල බලපං තොපේ මහ උං දෙන්නගෙන් (ඇත්ත මහ උං කව්ද කියල දන්නවනම් විතරක්)
    :lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    WqdfXgY.jpg

    :lol::lol::lol:

    ඇත්ත කියනකොට බල්ලො සෙට් එකට හොදටම රිදිල :lol::lol:

    උසී උසී නෝනේ..............:love::love: