තැපැල් කටයුතු වෙන්නෙ කොහොමද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඇඳිරි නීති කාල සීමාව ඇතුලත අත්‍යවශ්‍ය Registered post ලියුම් යවන්නත් බැරිද?

    *අධිවේගී තැපැල් කටයුතු සහ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාරදෙන්න මධ්‍යම තැපැල් හුවමාරුව කන්ටැක්ට් කරගන්න කියල තියෙනවා.:eek:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ithin ehema tiyenawanan ehema contact karaginin

    Mr Bean Reaction GIF

    Uba eBay selling da karanne?

    Naa ban. Me wena wadakata