තැපැල් කන්තෝරුවේ වලිය

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ පැත්තේ නම් ඔය සල්ලි, ග්‍රාමයා හරි ලියුම් ගේන පොර හරි ගෙදරටම ගෙනත් දෙනවා
     
    • Like
    Reactions: sakuntha1996

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    දමිතා වැසිකිලි යන්න දොරේ එල්ලී කෑ ගහලා.. පණු බණ්ඩක්කා, කුණු පරිප්පු කාලා අමාරු වෙලා…

    September 11, 2022 at 9:20 am | lanka C news
    දමිතා වැසිකිලි යන්න දොරේ එල්ලී කෑ ගහලා.. පණු බණ්ඩක්කා, කුණු පරිප්පු කාලා අමාරු වෙලා…

    මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මියට එහිදී වධහිංසාවලට මුහුණ දීමට සිදුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

    ඇය ඒ බව පැවසුවේ දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත ගොස් ආපසු එන අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

    “දමිතා අබේරත්න දැන් ඉන්නේ මරණ දඬුවම නියමවූ කාන්තාවන් 4 දෙනෙක් එක්ක. ඇය ඒක මට කියන්න කියලා කිව්වා. ඇයව එහෙම එකට දාලා තියෙන හේතුව ඇයගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් කියලා බන්ධනාගාර නිලධාරීන් කියනවා.

    ඇයගෙන් පළිගැනීම සඳහා මෙහෙම කරලා තියෙන්නේ. දැන් ඇය ඉන්නේ අසනීප තත්ත්වයෙන්. අද අලුයම 4ට ඇයට වැසිකිළියට යන්න අවශ්‍යතාවය තිබිලා. ඇය පැය ගාණක් තිස්සේ දොරේ එල්ලිලා කෑගහලා තියෙනවා. එහෙම ගොඩක් වෙලා කෑගහද්දි තමයි වැසිකිලි යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.

    කාන්තාවන් 200 ගාණකට එක වැසිකිලියයි තියෙන්නේ. දමිතා කෑම කාලත් නැහැ. රන්ජන් කිව්ව හැම වචනයක්ම ඇත්ත කියලා කියන්න කිව්වා. ඇය ඒ අත්දැකීම මේ වෙලාවේ ලබනවා. බණ්ඩක්කාවලට පණුවෝ ගහලා. අතහෝදන ඉඳුල් වතුර වගේ කුකුල් මස් එකක් දුන්නා කිව්වා.

    ඊයේ නරක් වෙච්ච පරිප්පුත් එක්ක පාන් කාලා ඇය දැන් ඉන්නේ අසනීප තත්ත්වයෙන්. ඒකත් එක්ක දැන් ඇයට උණ.”
     
    • Haha
    Reactions: elajani and VASSA

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සක්කිලි බල්ලෝ බන්. කැරි පණ්ඩිත පකයෝ ඉන්නේ සමහර තැන් වල. ඕකුන්ට ගහන්න ඕන පරදී අත පය කඩේනකම්..
     
    • Like
    Reactions: nygel

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    eka side ekak katha karana eka balala thiranaya karanna nam baha tamai..habai godak anduwe office wala innawa owage oluwa idimichcha minissu nam...
    ඔපිස් එකේ අනිත් උනුත් සද්ද නැතුව ඉන්නේ සින් එක හරි නිසා. පෙන්නේ නැද්ද අනිත් උන් ඇවිල්ල ශේප් කරනවා හිමින්..
     
    • Like
    Reactions: nygel

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    elakiri hama office ekkata cam, recording on karagena palayalla hora gubbayam
    elakiri (y)

    eka side ekak katha karana eka balala thiranaya karanna nam baha tamai..habai godak anduwe office wala innawa owage oluwa idimichcha minissu nam...
    gov haththa kohomath ali puken inne
    oya alipuka adu karawanna ona owa public dala............
    ------ Post added on Sep 11, 2022 at 7:23 PM
     
    • Love
    Reactions: Kalegana

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය වේසිගේ පුතාලා අඩු කරල අයින් කරලම දාන්න ඔන. පකය ඉදන් ඉන්නේ නිකන් බෑන්ක් මැනේජර් වගේ. උකන්න
     
    • Like
    Reactions: SHAN_22 and jhnnwp

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    ඔපිස් එකේ අනිත් උනුත් සද්ද නැතුව ඉන්නේ සින් එක හරි නිසා. පෙන්නේ නැද්ද අනිත් උන් ඇවිල්ල ශේප් කරනවා හිමින්..
    නෑ බන් එහෙම කියන්න බෑ. සාධාරණ හේතුවක් නිසා සමහර විට දෙන්න බෑ කියන්න ඇති. මොකද ඔය වගේ වංචා කරන අය ඉන්නවා. මුලින් පාර ඌ අම්මව එක්කන් ආවෙ නැතුව ඇති. ඌ ඇවිල්ලා ඉල්ලුවට දෙන්නෙ නෑ. පින් පඩි කියලනේ ඕකට කියන්නෙ. ඒක ගෙවන්නෙ වයසක කෙනාට විතරයි. මම දැකල තියෙනවා තැපැල් කන්තෝරුවෙ පෝලිමට ඔය වගේ වයසක අම්මල පෝලිමේ ඇවිල්ලා ඉන්නවා. අරූ පින් පඩියටත් විදින්න හදන කැරියෙක් කියල පේනවා. මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ. වීඩියෝ කර කර හැමිනෙනවා. මට ඔහොම කතා කරා නම් වාඩි වෙලා ඉන්න පුටුවෙන් ගහල දත් ටික ගලෝනව කැරියගෙ. :yes:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597

    correct, you cant blame him. this fellow must follow protocol. just because mother cannot walk you cannot come personally and get your pension.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    නෑ බන් එහෙම කියන්න බෑ. සාධාරණ හේතුවක් නිසා සමහර විට දෙන්න බෑ කියන්න ඇති. මොකද ඔය වගේ වංචා කරන අය ඉන්නවා. මුලින් පාර ඌ අම්මව එක්කන් ආවෙ නැතුව ඇති. ඌ ඇවිල්ලා ඉල්ලුවට දෙන්නෙ නෑ. පින් පඩි කියලනේ ඕකට කියන්නෙ. ඒක ගෙවන්නෙ වයසක කෙනාට විතරයි. මම දැකල තියෙනවා තැපැල් කන්තෝරුවෙ පෝලිමට ඔය වගේ වයසක අම්මල පෝලිමේ ඇවිල්ලා ඉන්නවා. අරූ පින් පඩියටත් විදින්න හදන කැරියෙක් කියල පේනවා. මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ. වීඩියෝ කර කර හැමිනෙනවා. මට ඔහොම කතා කරා නම් වාඩි වෙලා ඉන්න පුටුවෙන් ගහල දත් ටික ගලෝනව කැරියගෙ. :yes:
    ඔව් මචං සමහර ගෑනු එහෙම එනව වයසක අම්මලගෙ අයිඩන්ටි කාඩ් හදාගන්න..
    අම්මට නෙමෙයි උවමනාව අර ගෑනුන්ට..
    අම්මව එක්ක එන්නෙත් නෑ..
    හොයල බැලුවම අර වයසක මනුස්සයගෙ පෙන්ෂන් එකට විදින්න හරි දේපලක් ලියාගන්න හරි තමයි දඟලල තියෙන්නෙ
     
    • Like
    Reactions: SLhuman and Sen-lu

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    agreed