තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014
පහුගිය 13,14 තැපැල් ඡන්දෙ තිබ්බා. සතියක් යන්න කලින් ඒකෙ ප්‍රතිඵලේ ආවා. ආණ්ඩුව රජයේ සේවකයින්ගෙ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය කැපුවා. මොකද, රජයේ සේවකයින්ගෙ ඡන්දෙ දැන් දාල ඉවරයි. 29' තියෙනවා ඉතිරි හැමෝගෙම ඡන්දෙ. ඒකෙන් පස්සෙ ආණ්ඩුව තව මොනව කපන්න හිතාගෙන ඇද්ද?
ඒකට ඉඩ දෙනවද?
නැත්තම් සීනුවට කතිරෙ ගහලා ආණ්ඩුවෙ ගමනට විරෝධය පල කරනවද?
ඒකට ඉඩ දෙනවද?
නැත්තම් සීනුවට කතිරෙ ගහලා ආණ්ඩුවෙ ගමනට විරෝධය පල කරනවද?






....එක පාරක් මාලින්ගය ෆෝම් එකේ නැති නිසා ඌ අයින් කරන්න ඕනෙ කියල ඔය වචනෙ අහගත්ත...
..මේ ආන්ඩුවේ වැරදි පේන්නෙම නැති උන් ඉන්නවනෙ
...