තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014

    පහුගිය 13,14 තැපැල් ඡන්දෙ තිබ්බා. සතියක් යන්න කලින් ඒකෙ ප්‍රතිඵලේ ආවා. ආණ්ඩුව රජයේ සේවකයින්ගෙ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය කැපුවා. මොකද, රජයේ සේවකයින්ගෙ ඡන්දෙ දැන් දාල ඉවරයි. 29' තියෙනවා ඉතිරි හැමෝගෙම ඡන්දෙ. ඒකෙන් පස්සෙ ආණ්ඩුව තව මොනව කපන්න හිතාගෙන ඇද්ද? :angry:ඒකට ඉඩ දෙනවද? :angry:නැත්තම් සීනුවට කතිරෙ ගහලා ආණ්ඩුවෙ ගමනට විරෝධය පල කරනවද?:angry:

    jvp-sri-lanka.jpg

    • Like
    Reactions: WICKILEAKS
    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
    ඒත්??????????????????????
    එතනින් එහාට
    යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
    එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
    ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )

    ඒත් එතනින් එහාට???????????????
    අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
    එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
    ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්

    ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
    ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
    එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????

    රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි

    ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
    ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු:):):):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පිස්සු පුසා;16446637 said:

    සහතික ඇත්ත මචෝ......මුන් මේ රටේ යුද්ධය ඉවර කලා තමා ඒත් එහෙම කියල උන් කරන හැමදේම හරි කියන්න බෑ.අපි ඔරුවක නැගල ගගකින් එතෙර උනාට පස්සෙ ඒ ඔරුව අපිට ගගෙන් එතෙර වෙන්න උදව් කලානෙ කියල ඔලුව උඩ තියාන ඉන්න ඕනෙ නෑනෙ..:no:
     
    දැන් කට්ටිය දුවගෙන එයි උඹට ගුණමකුවා කියන්න:frown::baffled::rolleyes:
     
    Mar 26, 2014
    275
    12
    0
    මහජනතා මුදල් දේපල ගසාකන දේශපාලුවන් පලවා හැරීමට ඔබේ සහය ජනතා විමුක්ති පෙරමුනට දෙන්න.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පිස්සු පුසා;16446731 said:
    දැන් කට්ටිය දුවගෙන එයි උඹට ගුණමකුවා කියන්න:frown::baffled::rolleyes:

    :lol::lol::lol:
    කමක් නෑ බන් මට ඔව්ව පුරුදුයි:P....එක පාරක් මාලින්ගය ෆෝම් එකේ නැති නිසා ඌ අයින් කරන්න ඕනෙ කියල ඔය වචනෙ අහගත්ත...:P
    ඒව වැඩක් නෑ....:no:
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ මිනිස්සු මෙච්චර අන්ධ වෙලා වගේ හැසිරෙන්නෙ:oo:..මේ ආන්ඩුවේ වැරදි පේන්නෙම නැති උන් ඉන්නවනෙ:baffled:..මම කියන්නෙ නෑ වෙන ආන්ඩුවක් ආපුවාම කිසිම වැරැද්දක් නොකර රට පාලනය කරයි කියල:no:..ඒත් මම කියන්නෙ මුන් කරන නාස්තිකාර වියදම්වත් මේ මිනිස්සුන්ට පේන්නෙ නැති හැටි:angry:...
    ඔය ඔක්කොම හරි උබට මතකද 2010 ජනාධිපතිවරනෙදි මහින්ද බලයට ආවෙ ජනාධිපති ධූරය අහෝසි කරනව කියල දැක්කනෙ බලය ලැබුනාම කරපු දේ:angry:....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    සහතික ඇත්ත මචෝ......මුන් මේ රටේ යුද්ධය ඉවර කලා තමා ඒත් එහෙම කියල උන් කරන හැමදේම හරි කියන්න බෑ.අපි ඔරුවක නැගල ගගකින් එතෙර උනාට පස්සෙ ඒ ඔරුව අපිට ගගෙන් එතෙර වෙන්න උදව් කලානෙ කියල ඔලුව උඩ තියාන ඉන්න ඕනෙ නෑනෙ..:no:

    කළගුණ දැන් දෙපරක් තුන්පාරක්ම දැක්වුවේ මදි නොකියන්ඩ :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    :lol::lol::lol:
    කමක් නෑ බන් මට ඔව්ව පුරුදුයි:P....එක පාරක් මාලින්ගය ෆෝම් එකේ නැති නිසා ඌ අයින් කරන්න ඕනෙ කියල ඔය වචනෙ අහගත්ත...:P
    ඒව වැඩක් නෑ....:no:
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ මිනිස්සු මෙච්චර අන්ධ වෙලා වගේ හැසිරෙන්නෙ:oo:..මේ ආන්ඩුවේ වැරදි පේන්නෙම නැති උන් ඉන්නවනෙ:baffled:..මම කියන්නෙ නෑ වෙන ආන්ඩුවක් ආපුවාම කිසිම වැරැද්දක් නොකර රට පාලනය කරයි කියල:no:..ඒත් මම කියන්නෙ මුන් කරන නාස්තිකාර වියදම්වත් මේ මිනිස්සුන්ට පේන්නෙ නැති හැටි:angry:...
    ඔය ඔක්කොම හරි උබට මතකද 2010 ජනාධිපතිවරනෙදි මහින්ද බලයට ආවෙ ජනාධිපති ධූරය අහෝසි කරනව කියල දැක්කනෙ බලය ලැබුනාම කරපු දේ:angry:....

    man hiatanne buddgamath balapanawa....sinhalu iwasanawa wediy ekai...russian wage minissu set ekak hitiyanan hari....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    tama madi tawa tikak one...petrol liter eka 1000k wage karoth onna shape

    එහෙම කරත් උබලාට petrol ගන්න පුලුවන් ව්දියට ආර්තිකේ ලොක්කා හදලා දෙයි.. එක පුග්ගල ආදායම ඩොලර් 10,000 වගේ ගෙනෙයි..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කළගුණ දැන් දෙපරක් තුන්පාරක්ම දැක්වුවේ මදි නොකියන්ඩ :yes:

    සහතික ඇත්ත මචෝ.....
    බලපන් අහින්සක මිනිහෙක් නිධන් හෑරුවොත් මුන් ඌව අල්ලලා හිරේ දානව..
    ඒ කරල මුන් මේ රටේ හැමතැනම තියෙන නිධන් ගන්නව...ඇයි මේ දෙවිදිහක්..
    හරි අපි කියමුකො නිකන් වැලලිලා තියෙන නිධන් ටික මුන් ගත්තත් කමක් නෑ කියල..ඒ ටික අරන් නිකන් ඉදපන්කො මහජන මුදල් ගසා කන්නෙ නැතිව...එහෙමත් නෑ උන්ට ඒ විදිහට හම්බ කරන්නත් ඕනේ:no::dull:...
    අපේ මිනිස්සුන්ට හෙන චූන් මහින්දයා ලොකු පාරවල් හේම හදද්දි ඒත් මේ මීහරක්ට තේරෙන්නෙ නෑ මුන් මේ වගෙනුත් කොමිස් ගහනව කියල:angry::dull:..