තැපැල් ඡන්ද

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ

    සලකුණු කිරීම්
    නිරීක්‍ෂණයට
    සංවිධාන 2 ක්‌
    ​
    ​
    ඒ අනුව නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) හා මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්‌ථානයේ නියෝජිතයන්ට පමණක්‌ තැපැල් ඡන්ද මධ්‍යස්‌ථානවලට ඇතුළු විය
    හැකිවේ.
    ​

    ​
    ​
    pa200.jpg

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යා
    ලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    පුරාවිද්‍යා විශාරද දඹර අමිල නාහිමියන් රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමෙන් පසු මාධ්‍යයට කරුණු හෙලි කිරීමට නාරාහේන්පිට අභායාරාම විහාරස්‌ථානයට වැඩම කළ අවස්‌ථාව.