සලකුණු කිරීම්
නිරීක්‍ෂණයට
සංවිධාන 2 ක්
ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) හා මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්‌ථානයේ නියෝජිතයන්ට පමණක් තැපැල් ඡන්ද මධ්‍යස්‌ථානවලට ඇතුළු විය
හැකිවේ.
හැකිවේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යා
ලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පුරාවිද්‍යා විශාරද දඹර අමිල නාහිමියන් රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමෙන් පසු මාධ්‍යයට කරුණු හෙලි කිරීමට නාරාහේන්පිට අභායාරාම විහාරස්‌ථානයට වැඩම කළ අවස්‌ථාව.