තැපැල් තැපැල් තැපැල්

rex2014

Junior member
  • May 21, 2014
    171
    9
    18
    තැපැල් තැපැල් තැපැල්

    මචංලා මෙන්න මේකයි කේස් එක.මම සීඩී විකුනනවා.රට වටෙන්ම ඔර්ඩර්ස් එනවා.මම තැපැල් මාර්ගයෙන් කොහොමද මෙයාලට බඩු යවන්නෙ.සල්ලි ගන්නත් ඕනෙ එයාලගෙන්.බෑන්ක් එකට සල්ලි දාන්ඩ කියල ඊට පස්සෙ එයාලගෙ ඇඩ්ඩ්‍රස් වලට සීඩී යවන එක හොදද?අපිව හරියට අදුරන්නෙ නති හින්ද මිනිස්සු ඒකට ඒච්චර කැමති වෙන එකක් නෑ නේද?අනික මොකක් හරි අවුලක් ගියොත් මිනිස්සුන්ගෙ සල්ලි අපරාදෙනෙ.එතකොට මම වැරදි කාරය වෙනවා නිකන්ම.බඩු අතට හම්බුනාම පොස්ට් ඔෆ්‍ෆිස් එකට සල්ලි ගෙවන එක කොහොමද?හැබැයි එහෙම කරනකොට ඔර්ඩර් කරල බඩු පොස්ට් ඔෆ්‍ෆිස් එකට ආවම ගිහින් ගන්නෙ නැතුව ඉන්නවා.එතකොට බඩු රිටර්න් වෙනවා.එතකොට මගෙ මහන්සිය,කාලය අපරාදෙ.ඉතින් මම පුදුම ප්‍රශ්නෙකින් ඉන්නෙ මෙ හින්ද.ඉතින් යාලුවනෙ පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට මෙකට හොද විසදුමක් දෙන්න.ඔයාලගෙ හැම අදහසක්ම මට ගොඩක් වටිනවා.
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    මම ශ්‍රී ලංකාව අතුලත විතරයි මචං කරන්නෙ.ඒ හින්ද ඒක පාවිච්චි කරන්න බෑ.අදහසට ස්තූතියි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    vpp hodai eth ithin order karapu eka gatte nathinam ube mahansiya wathure
    bank transfer safe eth oka ithin long term customer kenekta hodai godak first time un mulin salli denna bayai.

    ebay / online payment easy & safe both seller & buyer. awla thiyenne paypal wage ekak lankawe nathi eka.
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    vpp hodai eth ithin order karapu eka gatte nathinam ube mahansiya wathure
    bank transfer safe eth oka ithin long term customer kenekta hodai godak first time un mulin salli denna bayai.

    ebay / online payment easy & safe both seller & buyer. awla thiyenne paypal wage ekak lankawe nathi eka.

    Pavithra obe adahata godak isthuthi.laga ayata awilla aran yanda kiyanda puluwan.dura inna ayata denda bari eka thamai machan prashne...
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    VPP service is available in post offices.
    You can send the item and the buyer can buy paying to the receiving post office.
    Then the post office send you a money order.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාව වගේ ජෙනුවින් මිනිස්සු ඉන්න රටක ඔයවගේ බිස්නස් එකක් කරන්න අමාරුයි මචන්