තැපැල් තැපැල් තැපැල්
මචංලා මෙන්න මේකයි කේස් එක.මම සීඩී විකුනනවා.රට වටෙන්ම ඔර්ඩර්ස් එනවා.මම තැපැල් මාර්ගයෙන් කොහොමද මෙයාලට බඩු යවන්නෙ.සල්ලි ගන්නත් ඕනෙ එයාලගෙන්.බෑන්ක් එකට සල්ලි දාන්ඩ කියල ඊට පස්සෙ එයාලගෙ ඇඩ්ඩ්‍රස් වලට සීඩී යවන එක හොදද?අපිව හරියට අදුරන්නෙ නති හින්ද මිනිස්සු ඒකට ඒච්චර කැමති වෙන එකක් නෑ නේද?අනික මොකක් හරි අවුලක් ගියොත් මිනිස්සුන්ගෙ සල්ලි අපරාදෙනෙ.එතකොට මම වැරදි කාරය වෙනවා නිකන්ම.බඩු අතට හම්බුනාම පොස්ට් ඔෆ්ෆිස් එකට සල්ලි ගෙවන එක කොහොමද?හැබැයි එහෙම කරනකොට ඔර්ඩර් කරල බඩු පොස්ට් ඔෆ්ෆිස් එකට ආවම ගිහින් ගන්නෙ නැතුව ඉන්නවා.එතකොට බඩු රිටර්න් වෙනවා.එතකොට මගෙ මහන්සිය,කාලය අපරාදෙ.ඉතින් මම පුදුම ප්‍රශ්නෙකින් ඉන්නෙ මෙ හින්ද.ඉතින් යාලුවනෙ පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට මෙකට හොද විසදුමක් දෙන්න.ඔයාලගෙ හැම අදහසක්ම මට ගොඩක් වටිනවා.