අතිකාල කතා නෑ / ඇඟිලි ගහන කතා නැතිලු..... වැරදි අදහසක්ලු... 
අම්මෝ තැපෑලට ගොඩාාක් ආදරෙන් කතා කරනවා....

මහජන සේවය පවත්වන්නලු... අපි හැමෝම ඒකතුවෙලා, අපේ ආයතනය ගොඩනගා ගනිමු කියලත් කියනව..... සඳුදා වෙද්දි වැඩ කරයි වගේ....