තැපැල් වැඩවැරුමේ උණුසුම බහී.....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අතිකාල කතා නෑ / ඇඟිලි ගහන කතා නැතිලු..... වැරදි අදහසක්ලු... :unsure:
    අම්මෝ තැපෑලට ගොඩාාක් ආදරෙන් කතා කරනවා.... :love2::love2:
    මහජන සේවය පවත්වන්නලු... අපි හැමෝම ඒකතුවෙලා, අපේ ආයතනය ගොඩනගා ගනිමු කියලත් කියනව..... සඳුදා වෙද්දි වැඩ කරයි වගේ....

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,631
    113
    ප*යාගල
    sorry.com
    ගොඩක් දුර තැපැල් බෙදන උන් ඉන්න්ව උන්ට ආපහු ඇවිල්ල ඇගිල්ල ගහන්න බෑ රෑ වෙන්ව එද්දි.OT ටික ලස්සනට දාල ගන්න්ව ඉතින්

    සමහරු ඉන්න්ව කොලඹින් හැටන් වගෙ දුර යන පාර්සල් ඔක්කොම අරන් යන්නඔනෙ. උන් කරන්නෙ සදුදා හැටන් ගියා කියල අත්සන ගහලා... පාර්සල් ඔක්කොම සිකුරාදා අරන් ගිහින් දීල එනවා. සතියෙ දවස් 5ම නිකන් OT and Other benefits.
    මට යාලුවෙක් කිව්වෙ ඕක. යූනියන් එකෙන් කිව්ව ඔව ඔක්කොම ප්ලැන් කරන්නෙ. යූනියන් එකට පිටින් යන්න බැ කිව්ව උන් ඊටපස්සෙ ඉන්න දෙන්නෙ නැලු පාඩුවෙ වැඩක් කරගෙන.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator

    minissunta padi madi. wahaneyak ganna geyak hadanna masa 5000ka padiyak ona1
    padi wadi wenne nathnam badu mila adu wenna ona! eth oya deken ekakwath nowi me pasna wisadanna baha!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    minissunta padi madi. wahaneyak ganna geyak hadanna masa 5000ka padiyak ona1
    padi wadi wenne nathnam badu mila adu wenna ona! eth oya deken ekakwath nowi me pasna wisadanna baha!

    even in east asia, average worker can buy decent foods, afford for apartment rent and buy new small car. quality of life is good. they don't care about corruption or anything

    2019 - 1$ was 180 and now 300. but salaries remain almost same. this will be the real crisis soon
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,631
    113
    ප*යාගල
    sorry.com
    minissunta padi madi. wahaneyak ganna geyak hadanna masa 5000ka padiyak ona1
    padi wadi wenne nathnam badu mila adu wenna ona! eth oya deken ekakwath nowi me pasna wisadanna baha!
    padi wadi karnwata wada badu mila adu karanwa nm hodai ithin. apith issara rs 9000ta wage ganipu groceris walata dn 25000+ yanwa. gaththaa padiye kisima wenasak na
     
    • Like
    Reactions: ElaBaba

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    padi wadi karnwata wada badu mila adu karanwa nm hodai ithin. apith issara rs 9000ta wage ganipu groceris walata dn 25000+ yanwa. gaththaa padiye kisima wenasak na
    eka thama pasne. ena ena panduwa me gana balanne naha . un karanne yaluwanta sall pompa karana eka!
    rate minissunge adayama wadi karanna mokawath na.
    gota poddak baluwa. oota corona awa. oowa elawala damma!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,892
    11,346
    113
    ගොඩක් දුර තැපැල් බෙදන උන් ඉන්න්ව උන්ට ආපහු ඇවිල්ල ඇගිල්ල ගහන්න බෑ රෑ වෙන්ව එද්දි.OT ටික ලස්සනට දාල ගන්න්ව ඉතින්

    සමහරු ඉන්න්ව කොලඹින් හැටන් වගෙ දුර යන පාර්සල් ඔක්කොම අරන් යන්නඔනෙ. උන් කරන්නෙ සදුදා හැටන් ගියා කියල අත්සන ගහලා... පාර්සල් ඔක්කොම සිකුරාදා අරන් ගිහින් දීල එනවා. සතියෙ දවස් 5ම නිකන් OT and Other benefits.
    මට යාලුවෙක් කිව්වෙ ඕක. යූනියන් එකෙන් කිව්ව ඔව ඔක්කොම ප්ලැන් කරන්නෙ. යූනියන් එකට පිටින් යන්න බැ කිව්ව උන් ඊටපස්සෙ ඉන්න දෙන්නෙ නැලු පාඩුවෙ වැඩක් කරගෙන.
    Hela horu
     
    • Haha
    Reactions: ElaBaba

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,630
    113
    padi wadi karnwata wada badu mila adu karanwa nm hodai ithin. apith issara rs 9000ta wage ganipu groceris walata dn 25000+ yanwa. gaththaa padiye kisima wenasak na

    eka thama pasne. ena ena panduwa me gana balanne naha . un karanne yaluwanta sall pompa karana eka!
    rate minissunge adayama wadi karanna mokawath na.
    gota poddak baluwa. oota corona awa. oowa elawala damma!

    උඹලා පිලිගනිවිද දන්නේ නෑ මම මේ කියන කතාව , අපි පොඩි research එකක් කළා , සබන් ටුත්පෙස්ට් රෙදිසොදන කුඩු /දියර , ෂැම්පු etc ගැන , අපි හොයාගත්ත විදියට ඒ භාණ්ඩයේ සඳහන් කරලා තියෙන මිලෙන් 30%-40% අතර මුදලක් තමයි ඒ භාණ්ඩයේ නිෂ්පාදන වියදම, ඉතුරු 70%-60% මුදල බෙදිලා යන්නේ නිෂ්පාදනය කරන සමාගමේ සහ අතර මැදි වෙළෙන්දන් ගේ ලාභය විදියට
     
    • Like
    Reactions: ElaBaba

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    උඹලා පිලිගනිවිද දන්නේ නෑ මම මේ කියන කතාව , අපි පොඩි research එකක් කළා , සබන් ටුත්පෙස්ට් රෙදිසොදන කුඩු /දියර , ෂැම්පු etc ගැන , අපි හොයාගත්ත විදියට ඒ භාණ්ඩයේ සඳහන් කරලා තියෙන මිලෙන් 30%-40% අතර මුදලක් තමයි ඒ භාණ්ඩයේ නිෂ්පාදන වියදම, ඉතුරු 70%-60% මුදල බෙදිලා යන්නේ නිෂ්පාදනය කරන සමාගමේ සහ අතර මැදි වෙළෙන්දන් ගේ ලාභය විද
    pissuda utto
    ewa geniyana wahana /thogewa welendage ganag / kada rental / mnissunge padi okkoma oya laben piyawanne!

    manufacturing biz ekak 60% laba nathnam eka wahanna wenawa! biz karana ekekgen ahapam!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,990
    113
    ආශ්චර්යමත් රටක
    minissunta padi madi. wahaneyak ganna geyak hadanna masa 5000ka padiyak ona1
    padi wadi wenne nathnam badu mila adu wenna ona! eth oya deken ekakwath nowi me pasna wisadanna baha!

    උබලනෙ http රනිල් රාජපක්ස වගේ ෆේල් පකාලට රට දීලා රට අනාත කරේ. මිනිස්සුන්ට කන්නවත් නැති රටක් හදන්න පාර කැපුවෙ තොපිනෙ. 🤮
     
    • Haha
    Reactions: supun_sg

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    උබලනෙ http රනිල් රාජපක්ස වගේ ෆේල් පකාලට රට දීලා රට අනාත කරේ. මිනිස්සුන්ට කන්නවත් නැති රටක් හදන්න පාර කැපුවෙ තොපිනෙ. 🤮
    ethakota sirimata / JR ta / inidyawata wiruddawa karali gahala lankawe 60-80 dawasa winasa karala damme kawuda? e kale loke hodama kale.

    wijeweera ponneya kageda?

    palado yanna.. owa kiyapam 2010n passe ati kichchanta!
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,630
    113
    pissuda utto
    ewa geniyana wahana /thogewa welendage ganag / kada rental / mnissunge padi okkoma oya laben piyawanne!

    manufacturing biz ekak 60% laba nathnam eka wahanna wenawa! biz karana ekekgen ahapam!
    උඹට ගණන් බැරිද බන් , මම කියලා තියෙන ඉලක්කම් වලින් ලාබ ප්‍රතිශතය ගණන් හදලා බලපන් , 60% නෙවෙයි 200% ආසන්න වශයෙන් ලාභයක් තියෙනවා

    භාණ්ඩයේ නිෂ්පාදන වියදම 30ක් වෙනකොට , ඒ භාණ්ඩය 100 විකුණනකොට ලාබ ප්‍රතිශතය ගණන් හදලා බලපන්
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    උඹට ගණන් බැරිද බන් , මම කියලා තියෙන ඉලක්කම් වලින් ලාබ ප්‍රතිශතය ගණන් හදලා බලපන් , 60% නෙවෙයි 200% ආසන්න වශයෙන් ලාභයක් තියෙනවා

    භාණ්ඩයේ නිෂ්පාදන වියදම 30ක් වෙනකොට , ඒ භාණ්ඩය 100 විකුණනකොට ලාබ ප්‍රතිශතය ගණන් හදලා බලපන්
    200% laba thibbath anthimata enne sochcamai!

    bill/ tax / rent / wahana maintain/ adertizing okkoma cover wenne owain.
    uata barida aduwata ekak hadala danna. kilo eken rupiyal 20 laba thiyan. api gannam
    ELAKIRI LIGHT wasing powder!
     
    • Haha
    Reactions: hi.dushan

    gama22

    Well-known member
  • ගොඩක් දුර තැපැල් බෙදන උන් ඉන්න්ව උන්ට ආපහු ඇවිල්ල ඇගිල්ල ගහන්න බෑ රෑ වෙන්ව එද්දි.OT ටික ලස්සනට දාල ගන්න්ව ඉතින්

    සමහරු ඉන්න්ව කොලඹින් හැටන් වගෙ දුර යන පාර්සල් ඔක්කොම අරන් යන්නඔනෙ. උන් කරන්නෙ සදුදා හැටන් ගියා කියල අත්සන ගහලා... පාර්සල් ඔක්කොම සිකුරාදා අරන් ගිහින් දීල එනවා. සතියෙ දවස් 5ම නිකන් OT and Other benefits.
    මට යාලුවෙක් කිව්වෙ ඕක. යූනියන් එකෙන් කිව්ව ඔව ඔක්කොම ප්ලැන් කරන්නෙ. යූනියන් එකට පිටින් යන්න බැ කිව්ව උන් ඊටපස්සෙ ඉන්න දෙන්නෙ නැලු පාඩුවෙ වැඩක් කරගෙන.
    ඒවට ක්‍රම වේද තියෙනවා duty leave කියලා ජාතියක් පැම්නීම හ පිට්වීම ගහලා යන්න තියෙන්නේ ආයේ හවස එන්න ඕනේ නෑ...
    නොදන්න දේවල් කතා කරන්න එපා බං

    ගොඩක් දුර තැපැල් බෙදන උන් ඉන්න්ව උන්ට ආපහු ඇවිල්ල ඇගිල්ල ගහන්න බෑ රෑ වෙන්ව එද්දි.OT ටික ලස්සනට දාල ගන්න්ව ඉතින්

    සමහරු ඉන්න්ව කොලඹින් හැටන් වගෙ දුර යන පාර්සල් ඔක්කොම අරන් යන්නඔනෙ. උන් කරන්නෙ සදුදා හැටන් ගියා කියල අත්සන ගහලා... පාර්සල් ඔක්කොම සිකුරාදා අරන් ගිහින් දීල එනවා. සතියෙ දවස් 5ම නිකන් OT and Other benefits.
    මට යාලුවෙක් කිව්වෙ ඕක. යූනියන් එකෙන් කිව්ව ඔව ඔක්කොම ප්ලැන් කරන්නෙ. යූනියන් එකට පිටින් යන්න බැ කිව්ව උන් ඊටපස්සෙ ඉන්න දෙන්නෙ නැලු පාඩුවෙ වැඩක් කරගෙන.
    ඒවට ක්‍රම වේද තියෙනවා duty leave කියලා ජාතියක් පැම්නීම හ පිට්වීම ගහලා යන්න තියෙන්නේ ආයේ හවස එන්න ඕනේ නෑ...
    නොදන්න දේවල් කතා කරන්න එපා බං
    හොර OT වැඩී හොදටම.....
    ------ Post added on Aug 23, 2025 at 5:30 PM