තැපැල්_හොරු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    wxrXGDV.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mamath Aliexpress eken earbuds ekak order kara ban den masekata vada vediy thama ave ne..
    ita passe order karapuva ava..
    matath hithenne vede vela vage ekata..
    aparade ban salli..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Mamath Aliexpress eken earbuds ekak order kara ban den masekata vada vediy thama ave ne..
    ita passe order karapuva ava..
    matath hithenne vede vela vage ekata..
    aparade ban salli..

    හුටා ඵහෙනම් ඒකටත් බඩු බනිස්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Horen kadala gannava eka sarayak ekek liquor ekakata vaha dala ewala postal eke ekak maruna
    වැරදි කතාවක් මචන් ඕක නෙමෙයි සිද්දිය.. ඔය ඇවිලලා එක දෙක කරලා කිව්ව කතාවක්.. දන්නවද ඒ සිද්ධියේදී පොලීසියේ කෙනෙකුත් මැරුණා තව පොලීසීයේ මනුස්සයෙක් යන්තම් ගොඩ ගියේ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැරදි කතාවක් මචන් ඕක නෙමෙයි සිද්දිය.. ඔය ඇවිලලා එක දෙක කරලා කිව්ව කතාවක්.. දන්නවද ඒ සිද්ධියේදී පොලීසියේ කෙනෙකුත් මැරුණා තව පොලීසීයේ මනුස්සයෙක් යන්තම් ගොඩ ගියේ...

    ඔව් හොරහැත්ත සෙට් වෙලා බීලා තියෙන්නෙ :yes:
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    machan la bena bena idla wedak ne, kattiya ekka ekathuwela mekata monawa hari karmu..

    kohetada meka gena kiyanne???
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඔව් හොරහැත්ත සෙට් වෙලා බීලා තියෙන්නෙ :yes:
    බෙදන්න බැරි විදේශ පාර්සල් ආපසු ලිපිනයක් තියෙනවා නම් ඒ ලිපිනයට යවනවා එහෙමත් නැති ඒවා ටික කාලයක් රදාවා තියාගන්නවා අයිතිකරු හොයාගෙන ආවොත් කියලා එහෙමත් ආවේ නැත්නම් ඒ භාණ්ඩ විනාශ කරන්න යවනවා.. අන්න එහෙම විනාශ කරන්න යවපු බෝතලයක් තමයි මුන් පන්නන්නේ.. මුන් ඒක ලිකර් බෝතලයක් කියලා හිතලා අරගෙන පාටියකට අරන් ගිහින් ගසනවා..:baffled: ඒත් වැඩේ කියන්නේ ඒක ලිකර් එකක් නෙමෙයි ඒක ඇවිල්ලා ඔය නිදන් ගන්න ඒවට වගේ වැඩ වලදී කළුගල් කුඩු කරන්න ගන්න කෙමිකල් එකක්..:baffled::sorry:
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    ගිය අවුරුද්දේ EMS වලින් order කරපු මගේ phone එකකුත් නැති උනා ... මගේ රු.45000ක් විතර වතුරෙ ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    machan la bena bena idla wedak ne, kattiya ekka ekathuwela mekata monawa hari karmu..

    kohetada meka gena kiyanne???

    පොලිසියට කිව්වට වැඩකුත් නැහැ බලන් ගියහම උන් ඊට වඩා හොරු නේ .
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වැරදි කතාවක් මචන් ඕක නෙමෙයි සිද්දිය.. ඔය ඇවිලලා එක දෙක කරලා කිව්ව කතාවක්.. දන්නවද ඒ සිද්ධියේදී පොලීසියේ කෙනෙකුත් මැරුණා තව පොලීසීයේ මනුස්සයෙක් යන්තම් ගොඩ ගියේ...

    ඔව් හොරහැත්ත සෙට් වෙලා බීලා තියෙන්නෙ :yes:

    :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    තමන්ගෙ රස්සාව නිසා පොලිස් කාරයා ජරාවක් කාලා කීයක් හරි හොයාගන්නවා. බස් කොන්දයි ඩ්‍රයිවරුයි ටිකට් දෙන්නෙ නැතුව කීයක් හරි වැඩිපුර හොයා ගන්නවා. ඔෆිස් එක ඇතුලෙ ඉන්න එකා ෆයිල් කට්ටත් ගෙදර උස්සන් යනවා. රෝහලක වැඩ කරන එකාගෙ ගෙදර බෙහෙත් වලින් අඩු පාඩුවක් නෑ. ඉතින් ඒ පුංචි හොරකම නිසා තමන්ගෙ ගෙදර මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නෙ? සමහර විට අහල පහල මිනිස්සුන්ටත් සේවයක් වෙනවා. පෝස්ට් ඔෆිස් එකේ අසරණයෙක් තොපේ ඔය මොකක් හරි බඩුවක් ගත්තොත් තමයි ලොකුම ප්‍රශ්නෙ. උනුත් මිනිස්සු ඕයි. උන්ටත් රකින්න පවුල් තියෙනවා. හොරකම 100%ක් නැති කරන්නත් බෑ. හොරකම නැති විය යුතුත් නෑ. ඒවා ගානට බැලන්ස් වෙලා තියෙන්න ඕන දේවල්.