ow bn man watch ekak order kara eka SL walata awa kiyala penanawa ethanin ehata kisi deyak na unta call karama eka awith nalu ekata wade dela un.
හොඳ වැඩේ සීයේ දෙසීයේ ලාබෙට කක්කුස්සි අස්සෙ රින්ගන උබලට

කොහද යකෝ සීයෙ දෙසීයෙ ලාභයක්..ගිය අවුරුද්දේ EMS වලින් order කරපු මගේ phone එකකුත් නැති උනා ... මගේ රු.45000ක් විතර වතුරෙ ...
ithin eka thamai.. uba EMS eken check kare nadda ko parcel eka kiyala?Tracking walata anthimata pennuwe Sri Lanka post ekata awa kiyala ( ape rate EMS karanne Sri Lanka post ) mn banggood ekata e mail keepayakma demma .. Wedak une neh .. Un kiyanne local ems agentgen refund eka ganna kiyala ..
Tracking walata anthimata pennuwe Sri Lanka post ekata awa kiyala ( ape rate EMS karanne Sri Lanka post ) mn banggood ekata e mail keepayakma demma .. Wedak une neh .. Un kiyanne local ems agentgen refund eka ganna kiyala ..

හරි ඉතිං ඊට පස්සෙනෙ මිසින්..![]()
තමන්ගෙ රස්සාව නිසා පොලිස් කාරයා ජරාවක් කාලා කීයක් හරි හොයාගන්නවා. බස් කොන්දයි ඩ්රයිවරුයි ටිකට් දෙන්නෙ නැතුව කීයක් හරි වැඩිපුර හොයා ගන්නවා. ඔෆිස් එක ඇතුලෙ ඉන්න එකා ෆයිල් කට්ටත් ගෙදර උස්සන් යනවා. රෝහලක වැඩ කරන එකාගෙ ගෙදර බෙහෙත් වලින් අඩු පාඩුවක් නෑ. ඉතින් ඒ පුංචි හොරකම නිසා තමන්ගෙ ගෙදර මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නෙ? සමහර විට අහල පහල මිනිස්සුන්ටත් සේවයක් වෙනවා. පෝස්ට් ඔෆිස් එකේ අසරණයෙක් තොපේ ඔය මොකක් හරි බඩුවක් ගත්තොත් තමයි ලොකුම ප්රශ්නෙ. උනුත් මිනිස්සු ඕයි. උන්ටත් රකින්න පවුල් තියෙනවා. හොරකම 100%ක් නැති කරන්නත් බෑ. හොරකම නැති විය යුතුත් නෑ. ඒවා ගානට බැලන්ස් වෙලා තියෙන්න ඕන දේවල්.

mona 2.50 kathawakda ban me?
ebay, aliexpress walin badu genna maseyak wage yanawa. oka gena eka masayak withara balagena idala anthimedi baduth nathi unama thama oluwa rath wenne. gena un dannawa range
තැපෑලෙන් බඩු ගෙන්නන්නෙ ඉස්මුරුත්තාව එන්න කාලා බීලා බඩ පිරිලා තෙල වැඩි වෙලා සල්ලි වලට කරගන්න දෙයක් නැති පෝසත් මිනිස්සු. තමන්ට කියලා යමක් කමක් තියෙන මිනිහෙක් හොරකම් කරන්නෙ නෑනේ ඕයි. නැති එකෙක්නෙ ගන්නෙ. බඩු නැති උනාම අලි එකෙන් වත් ඊබේ එකෙන් වත් ශ්රී ලංකාව බෑන් කරන්නේ නෑ. අපේ රට ඇතුලෙදි නැති උන බව හොඳටම දැන දැනත් සෙලර් ගෙන් රිෆන්ඩ් ඉල්ලන ආත්මාර්ථකාමී කුහකයො හින්දයි බෑන් වෙනව නම් බෑන් වෙන්නෙ. ඒ නිසා හැම වරදක්ම ඒ මිනිස්සුන්ට දාන්න එපා. උබලටත් වගකීමක් තියෙනව පාඩුව දරාගෙන රට වෙනුවෙන් යමක් කැප කරන්න. රටේ නම ආරක්ෂා කරන්න උබලටත් පුළුවන්. ඒත් උබලා ආත්මාර්ථකාමී නිසා රට වෙනුවෙන් වත් එහෙම කරන්නෙ නෑ. මම කියන්නෙ බොරුවක්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කො



Hari ethakota salli walata karaganna deyak nathuwa ebay walin badu gennana minissu customs walin, postal eken badu issuwama aulak ne kiyagena inna one?
Mar tharkane ban ubeth thiyenne. Loke wadipurama horakam karanne thiyena minissuda nathi bari minissuda? Ehema kiyala horakama hodai kiyala thiyenawada?
Sure ekata ubath e wage ussana ekek naththan ehema ekek ube lagama kenek.
Oya wage podi horakam, paga walin thamai lankawe politics walata tharam oka duwala thiyenne. podi thane idan lokuma thana wenakan hariyata weda wennna one

Yako sarcasm kiyanne owata.uba nikan le rath karagannawa.![]()