තැබෑරුම්

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඊයේ ඉඳල වයින් ස්ටෝස් උදේ 8 ඉඳල රෑ 10 වෙනකන් ඇරලා කියන්නෙ ඇත්තද? :confused:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඊයේ ඉඳල වයින් ස්ටෝස් උදේ 8 ඉඳල රෑ 10 වෙනකන් ඇරලා කියන්නෙ ඇත්තද? :confused:

    Gedara nonatath dn arakku ehema ganna puluwan kiynneth eththad?:confused:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hoda wadak..ehema karanam...wena ratawala wage alcoholuth samanya una nam wadey iwarai. Etakota me abusements sahenna natara wenawa.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇත්තටම හොඳ දෙයක්. වැඩ ඇරිලා එන්නත් ටිකක් පරක්කු වෙන නිසා 10 වෙනකන් දීර්ඝ කරපු එක හොඳයි. :yes: