na ban ehenam u oka wisi karanna kalin gihin100tama awa nam screen eke wadi neh![]()
![]()
මෝඩ යක්කු ඉන්නෙ. වාහනය accident වුනානම් මොන විනාසයක්ද?කවුරු හරි තැඹිලි ගෙඩිය විසික් කරනවා
තිබ්බ එකම ගෙඩියෙන් තමයි කළුවො අරූට කෙලියේko yako thabili. Uge ate thamai wisik karanna wenne.

කෝ වල්ල. ඒක බිමද.තිබ්බ එකම ගෙඩියෙන් තමයි කළුවො අරූට කෙලියේ![]()
claim kragatta, kiyala kiyala.. video ek nisaවැඩේ මොකද කරගත්තෙ කුකුලොහ්
matath wadune 80-90 hariyenමටත් ගලක් වැදුනා බං, මම මේ ගැන කම්ප්ලෙන් කරා නෝ රිසාල්ට්..
View attachment 236739
View attachment 236740
View attachment 236741
අඩුකුලේ කාලකණ්නි ටිකක් ඉන්නවා අල්ලලා ඇටතලන්න ඕන..matath wadune 80-90 hariyen

මුං නම් සාපයක්.කාලකන්නිමටත් ගලක් වැදුනා බං, මම මේ ගැන කම්ප්ලෙන් කරා නෝ රිසාල්ට්..![]()

වෙලාවට dashcam එකක් තිබුනෙclaim kragatta, kiyala kiyala.. video ek nisa