තැඹිලි ගෙඩියට RS 20000ක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ අර අරාබි කාරයද?? උත් තව එකෙක්ට සල්ලි දුන්න නේද මේ වගේ.
     
    • Like
    Reactions: neyohk

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කදුලු පැන්නා බං ඒක බලලා,
    මේ වීඩියෝ එකේ ලින්ක් එක හරි යූටියුබ් චැනල් එක හරි තියනවනං දාන්න සම්පුර්න එක බලන්න හිතුනා