මෙන්න මේක ගැහුවා ඊයේ පලවෙනි පාරට. මහලොකුවට වදින්නේත් නෑ. තාම ඔලුව කැක්කුමයි. කන්නවත් පිරියක් නෑ. 37%ක් සැර. මලම ජරාවක්. බෝතලේ ගහල තියෙන්නේ 1800ක් කියලා. විකුනන්නේ 2300ට. 2000ට අඩුවෙන් කිසිම බෝතලයක් නැහැල්ලු., ගල් ඇරෙන්න,. absoloute blue vodka එකක් ගෙන්න ගියේ, අන්තිමේ ගෙනාවේ මේක. තොපි නම් මේ ජරාව බොන්න එපා... 

