ජෙප්පෝ වගේම තමා කරුණා ත් දෙගොල්ලෝම දහස් ගණන් මරලා කිසිම දඩුවමක් නැතුව ඉන්නවා. ඒත් මිනිහෙක්ට හොද මගට එන්න පුළුවන් වැරදි වලින් මිදිලා. කරුණා කියන්නේ කොටියෙක් දෙමළෙක් ඌ උගේ එවුන් වෙනුවෙන් ඉන්නවා. ජෙප්පෝ එතකොට මොකද කරන්නේ තමන්ගේ සිංහලයම කොටියට පාවල දෙනවා ඩොලර් වලට. ඉතින් කවුද වැඩි පුරම වැරදි?
මිනිස්සු මරලා හරි මගට එනවා කියලා අදහස් කරන්නේ බලය තියන පැත්තට පනින එකද? එතකොට ඒ මරුණු මිනිස්සුන්ගේ මරණ වලට දඬුවම් නැද්ද?
ජෙප්පෝ, යූඑන්පී පොහොට්ටු මොකා උනත් මිනිස්සු මැරුවනම් ඒවට දඬුවම් දෙන්න ඕනි.. ඒකයි මගේ මතය
LTTE එක වගේ JVP එක උඹ terrorist organization එකක් විදියට දකිනවනම් රට තුල ඒවා තහනම් කරලා දානවා මිසක් ඒව එක්ක සන්ධාන හදාගෙන ඡන්දෙ ඉල්ලනවා කියන එක අවුල් වගේ නැද්ද?