ධම්මික වැලිකල
·
ධම්මිකගෙ කුප්ප කවි
වාසනාවන්ත දවසක් වේවා නෝනාවරුනි මහත්වරුනි..ගාල්ල බලා යන කෝච්චියේ ඔබතමුන්නාන්සේලාගේ රසවින්ඳනයට විරිඳුවක් කියලා කීයක් හරි ඉල්ලගන්නනයි ආවේ .කාර් එක ඇරියස් මහත්වරුනි වාරික දෙකක්, ගේ හදන්න ගත්ත ලෝන් එකට හැමදාම බැංකුවෙන් කථා කරනවා.ඒකයි මෙහම හිඟමනට බැස්සේ..
ඩුම්ට්රකට්රකට්රකට්රකරං
බෲම්ම්ම්ම්ං
වඳිනෙමි මම බුදු පියා
දෑතම නලලේ තියා
ජීවිත සටනේ යෙදෙන්න
විරිඳු කියමි මම ගයා
විරිඳු කියමි මම ගයා
උදේ හවස යන එන
දුම්රිය මේ ගැස්සෙන
හරි හරි දේවල් වෙනවා
ඇස් නලලට ඉස්සෙන
ඇස් නළලට ඉස්සෙන
මූදුකරේ රූකඩ
නටවන අබලන්ගොඩ
හිටියා තරුණෙකු සතුටින්
මේකා නම් හරි හැඩ
මේකා නම් හරි හැඩ
උදේ හවස දුම්රියේ
නැගලයි සේවෙට ගියේ
මණමාලයි පැණි බේරෙයි
ජැක්සන් ලෙස නම තියේ
ජැක්සන් ලෙස නම තියේ
දවසක් මේ තරුණයා
පරක්කු වී දුවනියා
දුම්රිය ඇත කලින් ගිහින්
ඊලඟ එක පැමිණියා
ඊලඟ එක පැමිණියා
වෙනදා යන එන එක
ඇත ගැහැණුන් නෙක නෙක
අද යන්නට සිදුවුන එක
කවුරුත් නැහැ දෙයි දුක
කවුරුත් නැහැ දෙයි දුක
මන්දගාමි දුම්රිය
කලුතරටත් පැමිණිය
එතනින් මැදිරියට ආව
ලිය දැක හද ගැස්සිය
තව ඒවත් ගැස්සිය
සෙනඟක් හිටියේ නැත
බොහෝ අසුන් හිස් ඇත
මූ ලඟින්ම ඉඳගත්තා
කට උත්තර දැන් නැත
මුගෙ පින පෑදී ඇත
නෙතඟ නෙතඟ පැටලුනා
මදහසකුත් විහිදුනා
කොහොමද නංගී කියමින්
පැණි පෙරන්න සැරසුනා
හිත ඩග් ඩග් හඬ දෙනා
අයියේ හොඳකුත් නැත
බඩගිණි ටිකකුත් ඇත
ආනමාලු හෙම නැතිදැයි
විමසයි ඈ පා නෙත
මූ අහසේ ඉගිලෙත
කවුරුත් නෑ මැදිරියේ
හොඳ වෙලාව පැමිණියේ
හිටගෙන මූ ඒ තරුණිට
ආනමාලු දී තියේ
ඇස් අඬවන් වී ගියේ
හිටි හැටියේ දරඳඬු
වුවා නේ ඇගෙ දඬූ
මීමැස්මොර ලෙඩේ හැදිලා
ඈ දඟලයි මහ නඩූ
දැන් නං හරි වගෙ බඩූ
ආනමාලු ඇගෙ කටේ
මේකට විතරයි ඇටේ
යටිගිරියෙන් කෑ ගහගෙන
මේකා බිම ඇඳ වැටේ
දෙවියනි කෝ මගෙ බටේ
හනි හනිකට රෝහලේ
මේකව ගෙනගිය වෙලේ
ආනමාලු පොඩි කොටයත්
ගෙනත් සැනින් බට් කලේ
අම්මපා ඇත්තයි බොලේ
ඕං ඕම සිදුවුනා
ඔහු තුන් කාලේ උනා
මමත් ඉතින් යනවා යන්න
තව දවසක මෙහි එනා
කීයක් හරි දෙනු මැනා..
ඩ්රූම්ම්ම්ම්ං
·
වාසනාවන්ත දවසක් වේවා නෝනාවරුනි මහත්වරුනි..ගාල්ල බලා යන කෝච්චියේ ඔබතමුන්නාන්සේලාගේ රසවින්ඳනයට විරිඳුවක් කියලා කීයක් හරි ඉල්ලගන්නනයි ආවේ .කාර් එක ඇරියස් මහත්වරුනි වාරික දෙකක්, ගේ හදන්න ගත්ත ලෝන් එකට හැමදාම බැංකුවෙන් කථා කරනවා.ඒකයි මෙහම හිඟමනට බැස්සේ..
ඩුම්ට්රකට්රකට්රකට්රකරං
බෲම්ම්ම්ම්ං
වඳිනෙමි මම බුදු පියා
දෑතම නලලේ තියා
ජීවිත සටනේ යෙදෙන්න
විරිඳු කියමි මම ගයා
විරිඳු කියමි මම ගයා
උදේ හවස යන එන
දුම්රිය මේ ගැස්සෙන
හරි හරි දේවල් වෙනවා
ඇස් නලලට ඉස්සෙන
ඇස් නළලට ඉස්සෙන
මූදුකරේ රූකඩ
නටවන අබලන්ගොඩ
හිටියා තරුණෙකු සතුටින්
මේකා නම් හරි හැඩ
මේකා නම් හරි හැඩ
උදේ හවස දුම්රියේ
නැගලයි සේවෙට ගියේ
මණමාලයි පැණි බේරෙයි
ජැක්සන් ලෙස නම තියේ
ජැක්සන් ලෙස නම තියේ
දවසක් මේ තරුණයා
පරක්කු වී දුවනියා
දුම්රිය ඇත කලින් ගිහින්
ඊලඟ එක පැමිණියා
ඊලඟ එක පැමිණියා
වෙනදා යන එන එක
ඇත ගැහැණුන් නෙක නෙක
අද යන්නට සිදුවුන එක
කවුරුත් නැහැ දෙයි දුක
කවුරුත් නැහැ දෙයි දුක
මන්දගාමි දුම්රිය
කලුතරටත් පැමිණිය
එතනින් මැදිරියට ආව
ලිය දැක හද ගැස්සිය
තව ඒවත් ගැස්සිය
සෙනඟක් හිටියේ නැත
බොහෝ අසුන් හිස් ඇත
මූ ලඟින්ම ඉඳගත්තා
කට උත්තර දැන් නැත
මුගෙ පින පෑදී ඇත
නෙතඟ නෙතඟ පැටලුනා
මදහසකුත් විහිදුනා
කොහොමද නංගී කියමින්
පැණි පෙරන්න සැරසුනා
හිත ඩග් ඩග් හඬ දෙනා
අයියේ හොඳකුත් නැත
බඩගිණි ටිකකුත් ඇත
ආනමාලු හෙම නැතිදැයි
විමසයි ඈ පා නෙත
මූ අහසේ ඉගිලෙත
කවුරුත් නෑ මැදිරියේ
හොඳ වෙලාව පැමිණියේ
හිටගෙන මූ ඒ තරුණිට
ආනමාලු දී තියේ
ඇස් අඬවන් වී ගියේ
හිටි හැටියේ දරඳඬු
වුවා නේ ඇගෙ දඬූ
මීමැස්මොර ලෙඩේ හැදිලා
ඈ දඟලයි මහ නඩූ
දැන් නං හරි වගෙ බඩූ
ආනමාලු ඇගෙ කටේ
මේකට විතරයි ඇටේ
යටිගිරියෙන් කෑ ගහගෙන
මේකා බිම ඇඳ වැටේ
දෙවියනි කෝ මගෙ බටේ
හනි හනිකට රෝහලේ
මේකව ගෙනගිය වෙලේ
ආනමාලු පොඩි කොටයත්
ගෙනත් සැනින් බට් කලේ
අම්මපා ඇත්තයි බොලේ
ඕං ඕම සිදුවුනා
ඔහු තුන් කාලේ උනා
මමත් ඉතින් යනවා යන්න
තව දවසක මෙහි එනා
කීයක් හරි දෙනු මැනා..
ඩ්රූම්ම්ම්ම්ං