තෑග්ගක් දෙන්න හෙල්ප්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචං මගේ එංගලන්ත යාලු සුද්දෙක්ගේ බර්ත් ඩේ එකට තැගි පාර්සලයක් යවන්න හිතුවා.
    උපරිම කිලෝ 2යි පුලුවන්. කැම පෙරේතයෙක්.
    මම හිතුවේ ලංකාවේම මොනාහරි පොඩි දේවල් ටිකක් යවන්න.

    දැනට තේ හිතුවා සුද්දෝ නිසා.
    කලුදොදොල් පොඩි පට්ටයක් දාන්න හිතුවා. හකුරු මුලක් හිතුවා.
    තව මොනාද බං අපේ ලංකාවේම කියලා හොද?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,560
    14,500
    113
    බූන්දි, මස්කට්, අලුවා, කොන්ඩ කැවුම්, අතිරස, කොකිස්, මුං කැවුම්, කජු...
    කෑම හැබැයි ඉතිං කන වෙලාවට විතරයි... පුලුවන් නං ලක්සල වගේ තැනකින් ලංකාවට ආවේනික විසිතුරු බඩුවක් අරං යවන්න