තෑග්ගක් දෙන්න හෙල්ප්

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    තේ හරි ලංකාවේ කෝපි,
    කිතුල් හකුරු
    කිතුල් පැණි
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඉස්සර ලන්දේසි ආපු කාලෙ උඩරට රජ්ජුරුවො එක්ක හිත හොදින් තියා ගන්න තෑගි බෝග හුවමාරු වුනාලු.

    මේ දවස් වල රජ්ජුරුවො සුද්දන්ට යැව්වලු පැනි කැවුම් මුට්ටි. සුද්දො කැව්ම් කාල ඇහුවලු මේ කැවුම් හැදෙන්නෙ මොන ගස් වලද කියල. :rofl: :lol:
     
    Last edited: