තෑන්ක්ස් පච කොටා End of Aliexpress

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    DARAZ wada neda?

    DARAZ kalla mare!

    අවුලක් නෑ මචන්, ඉස්සර අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන බදු රාජපක්ශලාගෙ අකවුන්ට් එකට තමා කෙලින්ම ගියෙ, දැන් එහෙම නෑ. දැන් යන්නෙ රේගුවෙ පැලවත්ත ශාඛාවට, ඒ නිසා අපි සතුටින් ත see more... 🤭 🤭
    ekata yana salli greesiyata yanawa misak lankawata ai enne na. arun hora kapuwa adu gane lankawe badu walata hari wiyadam kara!
    ------ Post added on Jul 2, 2025 at 2:26 PM
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    පුකරුදේ දැන් සැපද :lol: :lol: :lol:
    අනුරලා හරි කිව්වේ නැහැනේ...
    මේකෙ පෝස්ට් දා දා ඉන්නේ නැතුව අනුරගේ නම්බරේ තියෙන උන් මැසේජ් දාලා කියපිය මේක reverse කරන්න කියලා
     
    • Like
    Reactions: pitastharaya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    Tax gewapan ballo
    Sri lanka is bankrupt
    Nathnam kotiwen ganiing
    හිතපම් උබෙ ගෙදර අකවුන්ට් එකෙ සත 5ක් නැ. එත් ගෙදර හැම එකාගෙම අතෙ 1000 ගානෙ තියෙනවා. තාත්ත හැමොගෙන්ම 200ක කප්පම් කරන් ගෙදර ගිනුමට දානවා! දැන් උබලයි ගෙදර පොසත් උනාද?

    එත් උබල ඔක්කොම වැල්ලට ගිහිල්ලා කටයි පුකයි රෙන්ට් කරල කීය කිය හරි ගෙදෙට්ට ගෙනාවනම් ගෙදරට අමතර මුදලක් එකතු වෙනවා! ටැක්ස් ගහල රටක් ගොඩ ගන්න බැ!

    ඔන්න ඔක තමයි ටැක්ස් වල තත්වෙ! ටැක්ස් සිස්ටම් එක ෆෙල් වෙන්නෙ මෙතනින්! ආදයම් අහිමි වීම නිසා මිනිස්සු ඩීප්‍රෙර්ශන් හැදෙනවා - හුකන්නෙ නැතිව ගිහින් ජනගහනය අඩු වෙලා තව තව බදු ආදායම අඩු වෙනවා!

    යුරොපය - ජපානට වගෙ රටවල් දැන් ෆෙල් වෙගෙන එන්නෙ එකයි - ටැක්ස් වැඩි වීම තුල මිනිස්සු ආදායම් සොයන්න කම්මැලි වෙනවා. ටැක අඩු කරල හො නැති කරල දාන්නයි ඔන! මෙක මයින්ඩ් ගෙම් එකක්!

    රටක් ගොඩ ගන්න නම් අනීවාර්යයෙන් රටට පිටින් සම්පත් රැගෙන එන්නම ඔන! ටැක්ස් සිස්ටම් එක සාර්තක නම් මෙ වෙද්දි ලොකෙ දියුනුම රට කියුබාව වෙන්න ඔන!

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    මිනිස්සුන්ට හෙටක් හදන්න කියලා ආපු බේස ආණ්ඩුව. හෙනගහන්න ඕන http ලාට.
     
    • Like
    Reactions: PoweruseR

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අලි එක්ස්ප්‍රස් වගේද දුක් විදින අන්තිම පැය.... ඉවසන්න බැයිද අප්පා 🤣🤣
    අඩන්නේ ඇයි සුදු🎶 මැනිකේ කියන්න පන මාගේ 🎶

    සුනාමි ඊස් මේඩ් බයි මෑන්.... 🤌🖕යහලුවනේ හොහ් හොහ්... හෝ.. 🤪
     
    Last edited:
    • Haha
    Reactions: scorp12 and Troop

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබලා අලි එකෙන් බඩු ගන්නවද බං. මල ජරාව නෙ. හොයාගන්න මං නැති මැෂින් පාර්ට් එකක්, සර්කිට් එකක් ඕන වුනාම නම් ගන්නවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    උබලා අලි එකෙන් බඩු ගන්නවද බං. මල ජරාව නෙ. හොයාගන්න මං නැති මැෂින් පාර්ට් එකක්, සර්කිට් එකක් ඕන වුනාම නම් ගන්නවා.
    lankawe nathi badu ona tharam thiyenawa ban. godakma ona wenne repair walata ona item!
    mata Nvme kanu wageyak ona una. lankawe na.
    bike eke break lever ekak ona una. lankawe na!
    me hutte badu na yako!
     
    • Like
    Reactions: kandahar

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    1751451802296.png
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    පකිස්තානෙ දිහා බලාගෙන ලපය ආණ්ඩු කරන්නෙ
    පකිස්තානෙට වෙච්ච දේ නෙවෙයිද මේ සිංහලු ලංකාවට උනා වගේ හැසිරෙන්නෙ?