ඔ්ඩර් ඒකක් දාල ඒන්නකො සුදු අම්මියාඒ කතාව ඇත්තද![]()
සිංහලෙන් කියහල්ලා මොකක් ද වෙලා තියෙන්නේ කියලා?
කියන එකක් කියාපන්
කියන එකක් කියාපන්
ගොඩක් sellers ලා ලංකාවට items ship කරන එක නවත්තලා. ඊට අමතරව shipping cost එක ඩබල් කරලා. තව items ලංකාවේ address දාපු ගමන් item එකේ price එක වැඩි වෙලා පෙන්නන්නෙ.සිංහලෙන් කියහල්ලා මොකක් ද වෙලා තියෙන්නේ කියලා?
ඔව් ගිය මාසේ ගතිපු item එක ආපහු ගන්න බැලුවම ලංකාවට shipping නෑ.ගොඩක් sellers ලා ලංකාවට items ship කරන එක නවත්තලා. ඊට අමතරව shipping cost එක ඩබල් කරලා. තව items ලංකාවේ address දාපු ගමන් item එකේ price එක වැඩි වෙලා පෙන්නන්නෙ.
ඔන්න ඔහොම වගයක්![]()
choice item වලටත් දාලානේ බංයකෝ දැන් Shiping වලට 20000 ක් ගන්නවා wtf![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අවුලක් නෑ මචන්, ඉස්සර අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන බදු රාජපක්ශලාගෙ අකවුන්ට් එකට තමා කෙලින්ම ගියෙ, දැන් එහෙම නෑ. දැන් යන්නෙ රේගුවෙ පැලවත්ත ශාඛාවට, ඒ නිසා අපි සතුටින් ත see more...පුකරුදේ දැන් සැපද![]()
![]()
![]()