තිකෝ නෝනාගේ සල්ලි ආයෝජනය..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    සතියේ මාතෘකාව වන "තිකෝ නෝනාගේ සල්ලි ආයෝජනය" මැද්දට පොඩි බෝම්බයක් අතාරින්න අවසරයි.

    තිකෝ නෝනා විතරක් නෙමෙයි මේ ලෝකේ "සාර්ථක, දක්ෂ ව්‍යාපාරික" කියල පුම්බල උඩ තියල තියෙන බොහෝ චරිත එතනට ඇවිල්ල තියෙන්නෙ ඊනියා දක්ෂකමක් නිසා නෙමෙයි. සීයෙට 99ක් ම වාසනාව නිසා. නැත්නම් අනුන්ගේ මහන්සිය නිසා. තිකෝ නෝනලා වගේ අයට අපි අහුවෙන්නේ, අර අපේ හිතේ තියෙන බිල් ගේට්ස්, ඊලන් මසක් වගේ හීන චරිතවලට ළං වෙන්න තියෙන පෙරේතකම නිසා.
    එක උදාහරණයක් පල්ලෙහායින් දෙන්නම්.

    බිල් ගේට්ස්: මෝටිවේෂන් පොත් 100ක් ගත්තොත් 99ක ම "හාවඩ් විශ්වවිද්‍යාලයයට පයින් ගහල එළියට ඇවිල්ල මයික්‍රොසොෆ්ට් එක හදපු මනුස්සයා" කියන පට්ටපල් බොරුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ලොන්තපෝල් ගොබ්බයො ඒක ආදර්ශයට අරං උනුත් ඩ්‍රොප්-අවුට් වෙන්න හදනවා. මේ හදන්නෙ පොත්වල නොකියන කතාව කියන්න. බිල් ගේට්ස්ගේ අම්මා මේරි මැක්ස්වෙල් ගේට්ස් කියන්නේ සල්ලි වැක්කෙරෙන පවුලක දුවක්. ඇගේ සීයා සියැටල් නැෂනල් බැංකුවේ සභාපති. ඇගේ තාත්තා ව්‍යාපාරික. මේරි මැක්ස්වෙල් හෙවත් බිල් ගේට්ස්ගෙ අම්මා කසාද බැන්දේ නීතිඥයෙක්. ඔහු පස්සේ සියැටල්වල ධනවත් ම නීතිඥයෙක් වුණා. ගේට්ස් දෙමාපියන් බිල් ගේට්ස්ව දැම්මේ ලේක්සයිඩ් කියන පෞද්ගලික පාසලට. ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ මවුවරුන්ගේ සංගමයක් තිබුණා. ඒ සංගමයේ annual sale එකෙන් ලැබුණු ලාභය පාවිච්චි කරලා ඉස්කෝලෙට අලුතෙන් පූල් එකක් හදන්න යෝජනා වුණා. අන්න ඒ වෙලාවේ මේරි තමයි මැදිහත් වෙලා, පූල් එකක් වෙනුවට කම්පියුටරයක් පාවිච්චි කරන්න ගම්මු කියන යෝජනාව දැම්මේ.
    මතක තියාගන්න ඒ කාලේ කම්පියුටරයක් කියන්නේ සම්පූර්ණ කාමරයක් පිරෙන මහවිසාල භාණ්ඩයක්. පර්සනල් කම්පියුටර් කියල දෙයක් ලෝකේ හැදිලා තිබුණේ නැහැ. පරිගණක තිබුණේ විශ්වවිද්‍යාල සහ විසාල සමාගම් කීපෙක විතරයි. එහෙම තිබුණු ය මොකද කළේ කම්පියුටර් එක තමන් පාවිච්චි නොකරන වෙලාව අනුන්ට කුලියට දුන්නා වියදම පියවගන්න. එහෙම කොලේජ් එකක් තිබුණා සියැටල් කිට්ටුව. ගේට්ස්ගේ අම්මා මොකද කළේ, අර පූල් එක හදන්න තිබ්බ සල්ලිවලින් අසල්වැසි ඒ කම්පියුටරය පාවිච්චි කරන්න වෙලාව සල්ලිවලට ගත්තා. එහෙම තමයි බිල් ගේට්ස් කුඩා කල පටන් ප්‍රෝග්‍රමර් කෙනෙක් වෙන්නෙ. රෙස්ට් ඉස් හිස්ට්‍රි.
    පාඩම: ගේට්ස් සරසවි අධ්‍යාපනය අවසන් කළේ නෑ මොකද ඊට කලින් ළමා කාලයේ පටන් ම මිලියනපතියෙක් වෙන්න අවශ්‍ය දැනුම ඔහුට ලැබුණු නිසා. ගේට්ස්ගේ අම්මා මේරිට "ඉවක්" තිබුණා පරිගණකය කියන්නෙ අනාගතේට මොන වගේ වැදගත් දෙයක් වේවි ද කියල. ඒ නිසා තමයි ඈ තනියෙන් ම වගේ මහන්සි වෙලා ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ ළමයින්ට පරිගණකයක් පාවිච්චි කරන්න අවස්ථාව අරන් දුන්නේ. ඒ දැනුම මේරිට ලැබෙන්නෙ ඇයත් සල්ලිකාර ව්‍යාපාරිකයකුගේ දුවක වීම නිසා. බිල් ගේට්ස් වයස 06දී ලෝකේ ඉහළම වර්ගයේ පරිගණකයක් පාවිච්චි කරලා කෝඩින් ඉගෙනගන්නකොට ඔහුගේ වයසේ අනෙක් ළමයි බහුතරයක් කම්පියුටරයක් කියන එක අහලවත් නැහැ. අවසාන විග්‍රහය ගත්තම බිල් ගේට්ස් කියන්නෙ කුඩා කල පටන් ම අනෙක් ළමයින්ට නොලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලැබුණු වාසනාවන්ත සහ වරප්‍රසාද ලත් ළමයෙක්. ඒ වරප්‍රසාදය ඔහු තමන්ගේ ජීවිතේ රැකියාව බවට පත් කරගත්තා. එච්චරයි.

    හෙට ලියනවා ටෙක්නොෆයිල්ස්ලගේ සිහින කුමාරයා හෙවත් ඊලන් මසක් ගැන. 😜
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අත පල්ලෙන් වැටිලා බිලියනර්ස්ලා උනු පොරවල් හිටියෙ 1600-1900 වගෙ වෙනකම් විතරයි.. ලන්කාවෙ 1880-1950 වගෙ වෙනකම් විතරයි,, ඉට පස්සෙ උන් එකතුවෙලා උන්ගෙ පරම්පරාව ගෙනියන්න ගෙම ගැහුවා

    දැන් රගපාන උන් ඔක්කොම ඔය කලින් උන්ගෙ ලමයි, අලුත් එකෙක්ට එන්න උන් ඉඩ තියන්නෙ නෑ,,

    ලහදි ආපු උන් ඉන්නෙ චිනෙ, එත් චින ආන්ඩුව උන්ට පුකෙ අරිනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,488
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ ඇත්ත කතාව.

    ඕකටම දාන්න ඕන තවත් එක කතාවක් තමයි "ලංකාව තමයි දියුණු වෙනව නං රට, ලංකාව බැරි නං බෑ". ඒ පට්ටම පට්ට තැරි පල් හොරු. ඔය ගෑනිත් ඒ ගොඩේම එකක්.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    සම්පූර්ණ ඇත්ත කතාව.

    ඕකටම දාන්න ඕන තවත් එක කතාවක් තමයි "ලංකාව තමයි දියුණු වෙනව නං රට, ලංකාව බැරි නං බෑ". ඒ පට්ටම පට්ට තැරි පල් හොරු. ඔය ගෑනිත් ඒ ගොඩේම එකක්.
    ඕනේ හොරෙක්ට ගොඩ යන්න නියම රට.. රනිලා පේනවනේ. ඌත් දෑන් බුද්ධාගම ඉස්සරහාට දාලා තමයි අරගලකාරයන්ට කෙලින්නෙත්
     
    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    බින්දුවෙ ඉදන් බිලියනර්ස්ලා උන එවුන් ඉන්නවා ලන්කාවෙ
    හැබැයි ඉතින් දේශපාලනෙන් හොරකම් කරලා
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    True godak rich un enne ekko family background eken Apu un nathnam Loku magadiyak karapu un.Ane ithin thamath duppath ahinsaka podi ewunta hopes denawa Loku sallikarayek wenna Nam hondata egenaganin puthe kiyala.ehema wenna puluwan chance eka less than 1%.Aththa thiththaye.🙂
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    99.99ක් ඔහොම කතා තමයි.. ගොඩක් අය කියනවා උදා ඔටාරා.. (දන්නෙ නැති අය හොයලා බලන්න)
    අනෙක් අයත් එහෙමයි... එහෙම නැත්තම් ඔය ඊයේ පෙරේදා අහු වෙච්ච ගෑනු කෙනාගේ සාම්පල් එක..
    මට මතකයි ඩඩ්ලිත් ඉන්ටර්වීව් එකක දි කිව්වා ව්‍යාපාර කරන්න මුලින් සල්ලි හම්බ කලේ හොරකම් කරලා කියලා.. සහ කරගෙන යන කලේදිත් කරන්න වුනා කියලා.. මිනිහා ඒක සාධාරණය කලා ධම්මික ගැන කියලා ධම්මිකගේ නම නොකිය
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113

    සතියේ මාතෘකාව වන "තිකෝ නෝනාගේ සල්ලි ආයෝජනය" මැද්දට පොඩි බෝම්බයක් අතාරින්න අවසරයි.

    තිකෝ නෝනා විතරක් නෙමෙයි මේ ලෝකේ "සාර්ථක, දක්ෂ ව්‍යාපාරික" කියල පුම්බල උඩ තියල තියෙන බොහෝ චරිත එතනට ඇවිල්ල තියෙන්නෙ ඊනියා දක්ෂකමක් නිසා නෙමෙයි. සීයෙට 99ක් ම වාසනාව නිසා. නැත්නම් අනුන්ගේ මහන්සිය නිසා. තිකෝ නෝනලා වගේ අයට අපි අහුවෙන්නේ, අර අපේ හිතේ තියෙන බිල් ගේට්ස්, ඊලන් මසක් වගේ හීන චරිතවලට ළං වෙන්න තියෙන පෙරේතකම නිසා.
    එක උදාහරණයක් පල්ලෙහායින් දෙන්නම්.

    බිල් ගේට්ස්: මෝටිවේෂන් පොත් 100ක් ගත්තොත් 99ක ම "හාවඩ් විශ්වවිද්‍යාලයයට පයින් ගහල එළියට ඇවිල්ල මයික්‍රොසොෆ්ට් එක හදපු මනුස්සයා" කියන පට්ටපල් බොරුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ලොන්තපෝල් ගොබ්බයො ඒක ආදර්ශයට අරං උනුත් ඩ්‍රොප්-අවුට් වෙන්න හදනවා. මේ හදන්නෙ පොත්වල නොකියන කතාව කියන්න. බිල් ගේට්ස්ගේ අම්මා මේරි මැක්ස්වෙල් ගේට්ස් කියන්නේ සල්ලි වැක්කෙරෙන පවුලක දුවක්. ඇගේ සීයා සියැටල් නැෂනල් බැංකුවේ සභාපති. ඇගේ තාත්තා ව්‍යාපාරික. මේරි මැක්ස්වෙල් හෙවත් බිල් ගේට්ස්ගෙ අම්මා කසාද බැන්දේ නීතිඥයෙක්. ඔහු පස්සේ සියැටල්වල ධනවත් ම නීතිඥයෙක් වුණා. ගේට්ස් දෙමාපියන් බිල් ගේට්ස්ව දැම්මේ ලේක්සයිඩ් කියන පෞද්ගලික පාසලට. ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ මවුවරුන්ගේ සංගමයක් තිබුණා. ඒ සංගමයේ annual sale එකෙන් ලැබුණු ලාභය පාවිච්චි කරලා ඉස්කෝලෙට අලුතෙන් පූල් එකක් හදන්න යෝජනා වුණා. අන්න ඒ වෙලාවේ මේරි තමයි මැදිහත් වෙලා, පූල් එකක් වෙනුවට කම්පියුටරයක් පාවිච්චි කරන්න ගම්මු කියන යෝජනාව දැම්මේ.
    මතක තියාගන්න ඒ කාලේ කම්පියුටරයක් කියන්නේ සම්පූර්ණ කාමරයක් පිරෙන මහවිසාල භාණ්ඩයක්. පර්සනල් කම්පියුටර් කියල දෙයක් ලෝකේ හැදිලා තිබුණේ නැහැ. පරිගණක තිබුණේ විශ්වවිද්‍යාල සහ විසාල සමාගම් කීපෙක විතරයි. එහෙම තිබුණු ය මොකද කළේ කම්පියුටර් එක තමන් පාවිච්චි නොකරන වෙලාව අනුන්ට කුලියට දුන්නා වියදම පියවගන්න. එහෙම කොලේජ් එකක් තිබුණා සියැටල් කිට්ටුව. ගේට්ස්ගේ අම්මා මොකද කළේ, අර පූල් එක හදන්න තිබ්බ සල්ලිවලින් අසල්වැසි ඒ කම්පියුටරය පාවිච්චි කරන්න වෙලාව සල්ලිවලට ගත්තා. එහෙම තමයි බිල් ගේට්ස් කුඩා කල පටන් ප්‍රෝග්‍රමර් කෙනෙක් වෙන්නෙ. රෙස්ට් ඉස් හිස්ට්‍රි.
    පාඩම: ගේට්ස් සරසවි අධ්‍යාපනය අවසන් කළේ නෑ මොකද ඊට කලින් ළමා කාලයේ පටන් ම මිලියනපතියෙක් වෙන්න අවශ්‍ය දැනුම ඔහුට ලැබුණු නිසා. ගේට්ස්ගේ අම්මා මේරිට "ඉවක්" තිබුණා පරිගණකය කියන්නෙ අනාගතේට මොන වගේ වැදගත් දෙයක් වේවි ද කියල. ඒ නිසා තමයි ඈ තනියෙන් ම වගේ මහන්සි වෙලා ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ ළමයින්ට පරිගණකයක් පාවිච්චි කරන්න අවස්ථාව අරන් දුන්නේ. ඒ දැනුම මේරිට ලැබෙන්නෙ ඇයත් සල්ලිකාර ව්‍යාපාරිකයකුගේ දුවක වීම නිසා. බිල් ගේට්ස් වයස 06දී ලෝකේ ඉහළම වර්ගයේ පරිගණකයක් පාවිච්චි කරලා කෝඩින් ඉගෙනගන්නකොට ඔහුගේ වයසේ අනෙක් ළමයි බහුතරයක් කම්පියුටරයක් කියන එක අහලවත් නැහැ. අවසාන විග්‍රහය ගත්තම බිල් ගේට්ස් කියන්නෙ කුඩා කල පටන් ම අනෙක් ළමයින්ට නොලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලැබුණු වාසනාවන්ත සහ වරප්‍රසාද ලත් ළමයෙක්. ඒ වරප්‍රසාදය ඔහු තමන්ගේ ජීවිතේ රැකියාව බවට පත් කරගත්තා. එච්චරයි.

    හෙට ලියනවා ටෙක්නොෆයිල්ස්ලගේ සිහින කුමාරයා හෙවත් ඊලන් මසක් ගැන. 😜

    Mey success stories wala 99% wala hangala tiyenawa real reason eka. Eg: unta tibba connections, unge background eka, un daapu wettu etc. But un kiyanne "ane mata tibbe satha 50i, kalin dawase raata kaawe ne mama, mama school giye ne, mata campus ona une ne" etc etc.

    gobbayo godak inne oya boru summary eka oluwata aran. Oka tama hikenna hondama reason eka.

    Saralawamam mama danna dial eka innawa AL 3Fs aran but sahena kattak kaala multi national ekaka jobak karanawa. Mu talks denne AL ona ne, degree ona ne, mama thama dial eka arakai mekai. but api tama danne ponnayage mamalage help eka nisa tama muta ohoma chance set une (maama dial ekak lankawe). But itin kolla hasirenne ewaa adaala ne kiyala. Kata ariyama hitenawa mewage gobbayekta komada ban job set wenne kiyalaa :ROFLMAO: :ROFLMAO:

    Summary --> Umbata labena hama chance ekama use karapan, ekakwath atha arinna epa. Ekekta hari giya (or hari giyaa kiyala kiyana widiyata) umbata hariyanne ne. Umbata hariyanne umbema widiyak. Keep trying
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    සතියේ මාතෘකාව වන "තිකෝ නෝනාගේ සල්ලි ආයෝජනය" මැද්දට පොඩි බෝම්බයක් අතාරින්න අවසරයි.

    තිකෝ නෝනා විතරක් නෙමෙයි මේ ලෝකේ "සාර්ථක, දක්ෂ ව්‍යාපාරික" කියල පුම්බල උඩ තියල තියෙන බොහෝ චරිත එතනට ඇවිල්ල තියෙන්නෙ ඊනියා දක්ෂකමක් නිසා නෙමෙයි. සීයෙට 99ක් ම වාසනාව නිසා. නැත්නම් අනුන්ගේ මහන්සිය නිසා. තිකෝ නෝනලා වගේ අයට අපි අහුවෙන්නේ, අර අපේ හිතේ තියෙන බිල් ගේට්ස්, ඊලන් මසක් වගේ හීන චරිතවලට ළං වෙන්න තියෙන පෙරේතකම නිසා.
    එක උදාහරණයක් පල්ලෙහායින් දෙන්නම්.

    බිල් ගේට්ස්: මෝටිවේෂන් පොත් 100ක් ගත්තොත් 99ක ම "හාවඩ් විශ්වවිද්‍යාලයයට පයින් ගහල එළියට ඇවිල්ල මයික්‍රොසොෆ්ට් එක හදපු මනුස්සයා" කියන පට්ටපල් බොරුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ලොන්තපෝල් ගොබ්බයො ඒක ආදර්ශයට අරං උනුත් ඩ්‍රොප්-අවුට් වෙන්න හදනවා. මේ හදන්නෙ පොත්වල නොකියන කතාව කියන්න. බිල් ගේට්ස්ගේ අම්මා මේරි මැක්ස්වෙල් ගේට්ස් කියන්නේ සල්ලි වැක්කෙරෙන පවුලක දුවක්. ඇගේ සීයා සියැටල් නැෂනල් බැංකුවේ සභාපති. ඇගේ තාත්තා ව්‍යාපාරික. මේරි මැක්ස්වෙල් හෙවත් බිල් ගේට්ස්ගෙ අම්මා කසාද බැන්දේ නීතිඥයෙක්. ඔහු පස්සේ සියැටල්වල ධනවත් ම නීතිඥයෙක් වුණා. ගේට්ස් දෙමාපියන් බිල් ගේට්ස්ව දැම්මේ ලේක්සයිඩ් කියන පෞද්ගලික පාසලට. ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ මවුවරුන්ගේ සංගමයක් තිබුණා. ඒ සංගමයේ annual sale එකෙන් ලැබුණු ලාභය පාවිච්චි කරලා ඉස්කෝලෙට අලුතෙන් පූල් එකක් හදන්න යෝජනා වුණා. අන්න ඒ වෙලාවේ මේරි තමයි මැදිහත් වෙලා, පූල් එකක් වෙනුවට කම්පියුටරයක් පාවිච්චි කරන්න ගම්මු කියන යෝජනාව දැම්මේ.
    මතක තියාගන්න ඒ කාලේ කම්පියුටරයක් කියන්නේ සම්පූර්ණ කාමරයක් පිරෙන මහවිසාල භාණ්ඩයක්. පර්සනල් කම්පියුටර් කියල දෙයක් ලෝකේ හැදිලා තිබුණේ නැහැ. පරිගණක තිබුණේ විශ්වවිද්‍යාල සහ විසාල සමාගම් කීපෙක විතරයි. එහෙම තිබුණු ය මොකද කළේ කම්පියුටර් එක තමන් පාවිච්චි නොකරන වෙලාව අනුන්ට කුලියට දුන්නා වියදම පියවගන්න. එහෙම කොලේජ් එකක් තිබුණා සියැටල් කිට්ටුව. ගේට්ස්ගේ අම්මා මොකද කළේ, අර පූල් එක හදන්න තිබ්බ සල්ලිවලින් අසල්වැසි ඒ කම්පියුටරය පාවිච්චි කරන්න වෙලාව සල්ලිවලට ගත්තා. එහෙම තමයි බිල් ගේට්ස් කුඩා කල පටන් ප්‍රෝග්‍රමර් කෙනෙක් වෙන්නෙ. රෙස්ට් ඉස් හිස්ට්‍රි.
    පාඩම: ගේට්ස් සරසවි අධ්‍යාපනය අවසන් කළේ නෑ මොකද ඊට කලින් ළමා කාලයේ පටන් ම මිලියනපතියෙක් වෙන්න අවශ්‍ය දැනුම ඔහුට ලැබුණු නිසා. ගේට්ස්ගේ අම්මා මේරිට "ඉවක්" තිබුණා පරිගණකය කියන්නෙ අනාගතේට මොන වගේ වැදගත් දෙයක් වේවි ද කියල. ඒ නිසා තමයි ඈ තනියෙන් ම වගේ මහන්සි වෙලා ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ ළමයින්ට පරිගණකයක් පාවිච්චි කරන්න අවස්ථාව අරන් දුන්නේ. ඒ දැනුම මේරිට ලැබෙන්නෙ ඇයත් සල්ලිකාර ව්‍යාපාරිකයකුගේ දුවක වීම නිසා. බිල් ගේට්ස් වයස 06දී ලෝකේ ඉහළම වර්ගයේ පරිගණකයක් පාවිච්චි කරලා කෝඩින් ඉගෙනගන්නකොට ඔහුගේ වයසේ අනෙක් ළමයි බහුතරයක් කම්පියුටරයක් කියන එක අහලවත් නැහැ. අවසාන විග්‍රහය ගත්තම බිල් ගේට්ස් කියන්නෙ කුඩා කල පටන් ම අනෙක් ළමයින්ට නොලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලැබුණු වාසනාවන්ත සහ වරප්‍රසාද ලත් ළමයෙක්. ඒ වරප්‍රසාදය ඔහු තමන්ගේ ජීවිතේ රැකියාව බවට පත් කරගත්තා. එච්චරයි.

    හෙට ලියනවා ටෙක්නොෆයිල්ස්ලගේ සිහින කුමාරයා හෙවත් ඊලන් මසක් ගැන. 😜

    ලංකාවේ OL වලින් පස්සේත් ළමයෙක් ට phone එකක් ගන්න වදින්න ඕන දෙමවුපියන්ට.. ඒ අතින් bill gates ගේ අම්මාගේ brain එක හොඳයි. ඒ ගෑනි ට මොලේ තිබ්බ computer ගැන.

    බලපන් computer එච්චර නැති කාලේ ලංකාවේ 6 වසරේ ළමයින්ට computer and internet connection අරන් දීපු අම්මලා ඉන්නවා. ඒ ළමයි ගොඩක් උන් අද ගොඩ..

    අත පල්ලෙන් වැටිලා බිලියනර්ස්ලා උනු පොරවල් හිටියෙ 1600-1900 වගෙ වෙනකම් විතරයි.. ලන්කාවෙ 1880-1950 වගෙ වෙනකම් විතරයි,, ඉට පස්සෙ උන් එකතුවෙලා උන්ගෙ පරම්පරාව ගෙනියන්න ගෙම ගැහුවා

    දැන් රගපාන උන් ඔක්කොම ඔය කලින් උන්ගෙ ලමයි, අලුත් එකෙක්ට එන්න උන් ඉඩ තියන්නෙ නෑ,,

    ලහදි ආපු උන් ඉන්නෙ චිනෙ, එත් චින ආන්ඩුව උන්ට පුකෙ අරිනවා
    දැන් නම් අත පල්ලෙන් වැදිලා billionor කෙනෙක් වෙන්න හරි අමාරුයි. උනොත් ඉතින් පට්ට chance එකෙක් තමයි
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලංකාවේ OL වලින් පස්සේත් ළමයෙක් ට phone එකක් ගන්න වදින්න ඕන දෙමවුපියන්ට.. ඒ අතින් bill gates ගේ අම්මාගේ brain එක හොඳයි. ඒ ගෑනි ට මොලේ තිබ්බ computer ගැන.

    බලපන් computer එච්චර නැති කාලේ ලංකාවේ 6 වසරේ ළමයින්ට computer and internet connection අරන් දීපු අම්මලා ඉන්නවා. ඒ ළමයි ගොඩක් උන් අද ගොඩ..

    දැන් නම් අත පල්ලෙන් වැදිලා billionor කෙනෙක් වෙන්න හරි අමාරුයි. උනොත් ඉතින් පට්ට chance එකෙක් තමයි
    මම කම්ප්‍යුටර් කඩෙයක් කරන්නෙ බන්, ගොඩක් ගෙවල් ලමයිට ෆොන් අරන් දෙන්නෙ පීසි වලට ලයිට් බිල් එක වැඩි වෙන නිසා, උන් එක ඉස්සරහ ගෙදෙට්ට වෙලා දවසෙම ඉන්න එක ගෙදර උන්ට හෙන වදෙයක්, ගොඩක් පවුල් වල ගැනු-පිරිමි අවලෙමෙ යනවා, ලමයි ගෙදර ඉනන් එක එකට හෙන කෙස්,

    ලැප් අරන් දෙන්නෙ ප්ඩ ශොව් දාන පවුල් වල උන්..

    මම පිසි එකක් ගත්තෙ 2000දි, පවුලෙ උන් නොසැහෙන්න බැන්නා, මාම නරක් වෙනා කියලා, එත් ව්‍යාපාර කරන පවුලෙ උන්ගෙන් මම විතරයි දැන් ව්‍යාපාරෙ කරන් ඉන්නෙ,අනික් උන් කොරොනා එක්ක හැද් ගැවිලා ගියා,,

    දරුවෙක්ට පිසි එකක් කියන්නෙ සුපිරිම බාන්ඩෙයක්, ගෙම් ගහයි උ- එක එක වැඩ කරයි, ඇබ්බැහි වෙයි, එත් උ අනිවා ගොඩ එනවා, නිකම් ඉන්නෙ නෑ, මොනාව හරි කරනවා, මගෙ කඩෙ පිසි අරන් එවාට ඇබ්බැහි උන් සියලු දෙනා ම පාහෙ දැන් කියක් හරි හොයනවා, එකෙන් අයින් උනු උන් වැලෙ වැල් නැතිව හිගා කනවා, සමහරු ඉන්නවා වයස වැඩිව් වෙද්ඩි බයික්-ගැනි-ජිම්- එවා පස්සෙ ගිහින් පිසි විකුනලා දාල ජල්තර වෙන ගොන් වාහෙලා, උන් ඉවරෙට ඉවර වෙනවා, ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් ජොබ් තාම අනවතින්නෙ, එක්කො හොටෙල් එකක වෙටර්,,

    මෙකෙ මෙ ඉන්න වෙස ජනමාද්‍ය කැමති නෑ කොල්ලො - කෙල්ලො ඉගෙන ගන්නවාට - උන්ට ඔන මත්පැන්-මැත්ද්‍ය්‍රවය ගන්න කොල්ලො-කෙල්ලො - එවායින් තමයි උන්ට ඉන්කම් එක එන්නෙ, එක නිසා ඔය චැන්ල් ටික දරුවො අද්‍යාපනෙන් අයින් කරනන් පුලුවන් හැම දෙම කරනවා,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම පිසි එකක් ගත්තෙ 2000දි, පවුලෙ උන් නොසැහෙන්න බැන්නා, මාම නරක් වෙනා කියලා, එත් ව්‍යාපාර කරන පවුලෙ උන්ගෙන් මම විතරයි දැන් ව්‍යාපාරෙ කරන් ඉන්නෙ,අනික් උන් කොරොනා එක්ක හැද් ගැවිලා ගියා,,

    අවුරුදු 22 ක එක්ස්පීරියන්ස් තියං ද ඔහොම සිංහල ටයිප් කරන්නෙ :cautious:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Bill gates ge schole eke thawa lamai hitiyanam ithin unuth computer eka use karanna athine. E golloth billionaires lada ?
    Mary Gates, Bill Gates' mother, was on the same board as John Opel, the president, chairman and CEO of I.B.M. They discussed her son's company and Mr. Opel mentioned Mrs. Gates to other I.B.M. executives. A few weeks later, I.B.M. took a chance by hiring Microsoft, then a small software company, to develop an operating system for its first personal computer.
    So a discussion Mary Gates had with John Opel while they were both serving on the board of United Way of America resulted in an IBM contract being placed with her son Bill's company Microsoft to create an operating system for IBM's first personal computer.

    https://en.wikipedia.org/wiki/Mary_Maxwell_Gates
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අවුරුදු 22 ක එක්ස්පීරියන්ස් තියං ද ඔහොම සිංහල ටයිප් කරන්නෙ :cautious:
    මම කම්ප්‍යුටර් කඩෙයක් මිසක්. කමියුනිකෙශන් එකක් නෙවි නෙ කරන්නෙ, අනික මම ඉන්ග්‍රිසි ඉගෙන ගත්තා මිසක්, සින්හල සබ් හොය හොය හැමිනුනෙ ණැ
     
    • Haha
    Reactions: pitiye.appu