ada kadayata giya appa genna
ena ena kollo dunhill ekai murukku ekai
mun job karana evun neme
ammalagen illaganna salli meva
paw
ena ena kollo dunhill ekai murukku ekai
mun job karana evun neme
ammalagen illaganna salli meva
paw
කාලයක් ඕක අඩු වෙලා තිබ්බ මතකද මචන්
කොල්ලෝ බොන්නේ නැ ඩිසන්
දැන් එක කණපිට ගිහින්නේ මොකද බං මේ එක පරම උනේ?
ප්‍රදාන වශයෙන් මෝඩකමනේ බන්.
සල්ලි තියෙන එකා බොන එක නිකන් hifi වැඩක් කියල හිතනවා.
සල්ලි නැති එක හිතනවා ප්‍රශ්න අමතක කරගන්න,විදින දුක අමතක කරන්න,ඇඟේ මහන්සිය නිවාගන්න බොන එක හොදයි කියල.
තව හදාගත්ත හේතු ඇති තරම් ඇති.
මොක්කු උනත් බොන එවුන් මෝඩයෝ ගානට දල තමයි මම නම් සලකන්නේ මචන්.
ඔය පෝලිම හැමදාටම එහෙමයි.
පෝය දවසට කලින් දවදේ වැඩි පෝය දවසට සෙට් එකට,එකාට පැත්ත වැටිලා බොන්න දවස නිවාඩු නේ.එකයි.
එදාට පන්සලට යන එක දැන් නැත්තටම නැතිවෙමින් යන්නේ.
ස්ටිකර මගුල් වත් අන්‍ය ජාතීන්ගේ වැරදි කියලත් වැඩක් නැ බන්,
සිංහල මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනේ.



එක අතකට මට හිතෙනවා බන් සුද්දා අපේ උන් බොන්න පුරුදු කරවලා සිංහල කොන්ද කඩල දාලා මේ රටෙන් ගියෙ කියලා.අපේ උන්ට ඕනෙ රෙද්දක් බීලා සමරන්න පුලුවන්.පෝරිසාදයා;20434494 said:වැඩක් නෑ බන් ඕව ලිව්වා කියලා. අද කාලෙ කොල්ලන්ගෙන් 95% කට වඩා බේබද්දො වෙලා ඉවරයි. මට නම් හිතෙන්නෙ ප්‍රශ්න නිසා බොන උන් වැඩියි, සතුටට බොන උන්ට වඩා...
. ඉතින් මම මාරු, එතන ඉන්න එකෙක් දන්නේ නෑ ඇයි මම බොන්නේ කියලා,, ට්‍රෙන්ඩ් එකට හරි, නැති ගටක් ගන්න කරනවාද කියලා හිතුනා..