තිතට මත සහ ලංකේය තාරුණ්‍ය

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කාලයක් ඕක අඩු වෙලා තිබ්බ මතකද මචන්
    කොල්ලෝ බොන්නේ නැ ඩිසන්
    දැන් එක කණපිට ගිහින්නේ මොකද බං මේ එක පරම උනේ?

    mona kaleda ?
    kidding us?
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ප්‍රදාන වශයෙන් මෝඩකමනේ බන්.

    සල්ලි තියෙන එකා බොන එක නිකන් hifi වැඩක් කියල හිතනවා.
    සල්ලි නැති එක හිතනවා ප්‍රශ්න අමතක කරගන්න,විදින දුක අමතක කරන්න,ඇඟේ මහන්සිය නිවාගන්න බොන එක හොදයි කියල.
    තව හදාගත්ත හේතු ඇති තරම් ඇති.

    මොක්කු උනත් බොන එවුන් මෝඩයෝ ගානට දල තමයි මම නම් සලකන්නේ මචන්.

    ඔය පෝලිම හැමදාටම එහෙමයි.

    පෝය දවසට කලින් දවදේ වැඩි පෝය දවසට සෙට් එකට,එකාට පැත්ත වැටිලා බොන්න දවස නිවාඩු නේ.එකයි.
    එදාට පන්සලට යන එක දැන් නැත්තටම නැතිවෙමින් යන්නේ.

    ස්ටිකර මගුල් වත් අන්‍ය ජාතීන්ගේ වැරදි කියලත් වැඩක් නැ බන්,
    සිංහල මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනේ.

    :yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ ටවුන් එකත් එහෙමයි බන්,එක මුස්ලිම් එකෙක් නෑ.ඒත් බොනවා බොනවා ඉවරයක් නෑ බන්.උන්ට බොන්ඩ තියෙනවනම් තමන්ගෙ ගෑනිත් උගස් තියලා බොන සයිස් එකේ උන්.:sorry::sorry::sorry:එක අතකට මට හිතෙනවා බන් සුද්දා අපේ උන් බොන්න පුරුදු කරවලා සිංහල කොන්ද කඩල දාලා මේ රටෙන් ගියෙ කියලා.අපේ උන්ට ඕනෙ රෙද්දක් බීලා සමරන්න පුලුවන්.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පෝරිසාදයා;20434494 said:
    වැඩක් නෑ බන් ඕව ලිව්වා කියලා. අද කාලෙ කොල්ලන්ගෙන් 95% කට වඩා බේබද්දො වෙලා ඉවරයි. මට නම් හිතෙන්නෙ ප්‍රශ්න නිසා බොන උන් වැඩියි, සතුටට බොන උන්ට වඩා...

    කොල්ලො විතරක්ද මන් දන්නෙ නෑ බන්. මම ගිය පාර ලංකාවට ආපු වෙලාව පාටි එකකට ගියා. ඒ පාටි එකේදි කෙල්ලොයි ගෑණුයි ඩෝප් එක දැම්ම පිරිමින්ට වැඩිය මම හිතන්නෙ. මම හිතන්නෙ මුන් වැඩි දෙනා ලොකු කම පෙන්නන්න තමයි බොන්නෙ. උන් හිතනව බිව්වෙ නැත්නම් උන්ගේ 'ඉහල' සමාජයෙන් කොන් වෙයි කියල.
     

    janish05656

    Well-known member
  • මම හිතන්නේ මචන් ගොඩාක් මිනිස්සු ( පිරිමි හා ගැහැනු ) දන්නේ නෑ තමන් බොන්නේ ඇයි කියලා. මමත් හොදට ඩොප දානවා. හැබැයි තේරුමක් ඇතිව, සන්තෝසෙට මිසක් වෙන බම්බුවකට නෙවේ.. නොබී ඉදලත් තියනවා මට ඕන කාලයක් වෙනකන්.. මම දන්න බහුතරයක් බොන්නේ තමන්ගේ තරම දැනගෙන. බොන ඕන විදිහට බීලා ශේප් වෙන ගානට හැදෙන්න ඕනේ.

    අපේ පැත්තේ හිටපු ගල් බටු කොල්ලෝ ටිකක් මම වැඩ ඇරිලා එද්දි අපේ වෙල ගාව ඩොපේ දානවා,,මටත් කතා කලා, ගිහින් බලද්දි එකක් කබ්බා දානවා, තව එකක් මොනාද දාර්ශනික ටොක්ස් එකක් දෙනවා, තව එකක් අහනව තව බොමුද කියලා,, මටත් අවුලක් හිතුනා අපිත් අහෙමද කියලා ඒ දවස් වල :P. ඉතින් මම මාරු, එතන ඉන්න එකෙක් දන්නේ නෑ ඇයි මම බොන්නේ කියලා,, ට්‍රෙන්ඩ් එකට හරි, නැති ගටක් ගන්න කරනවාද කියලා හිතුනා..

    මම කියන්නේ බොන ඔක්කොම බොන එක නවත්තන්න නෙවෙයි, ඩේලි ඩොපරේ දාන, එක ලිමිට් එකක් නැතුව කරන, කොටින්ම තේරුමක් නතුව බොන මිනිස්සුන්ට අදහසක් දෙන්න ඕනේ. ලෝකේ මත්පැන් නවත්තන එක කොටින්ම හීනයක් විතරයි මචන්.. තේරුමක් තියන මිනිහා ඕක නැවැත්තුවත්, එහෙම නැති එකා අසමෝදගම් හරි සැන්ඩි කරලා බොනවා..ඔන්න ඔය මානසිකත්වයයි හදන්න ඕනී.

    එත් උබ අපේ, අපේ ළමයිගේ අනාගතේ ගැන කල්පනා කරලා, එ අනාගතේ හොද එකක් කරන්න දෙන අදහසට හිස නවලා බොක්කේන් ඉස්තුති වෙනවා. පොඩ්ඩක් හිතුවොත් ලොකු දෙයක් කරන්න පුලුවන් තමන්ටම.. ජයෙන් ජය