තිත්තයි එත් ගුණයි කරවිල

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    තිත්තයි එත් ගුණයි කරවිල

    කරිවිල බොහෝ දෙනෙකුගේ කැමැත්ත මෙන්ම අකැමැත්තද හිමිවන එළවළුවකි. එහෙත් කරිවිලවල තිබෙන [FONT=&quot]අපූරු පෝෂ්‍යදායී බව ඔබවබොහෝ රෝගයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාව වැනි [/FONT][FONT=&quot]ආසියාතික රටවල මෙන්ම අප්‍රිකාව වැනි රටවලත් කරිවිල වැවේ. [/FONT][FONT=&quot]momordica Charantia [/FONT][FONT=&quot]යන [/FONT]විද්‍යාත්මක නාමයෙන් කරිවිල හැඳින්වේ.

    Picture3.jpg

    [FONT=&quot]කරිවිල ව්‍යංජනයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බැදුමක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බෝලයක් ලෙස පිළියෙල කර ගැනීමට ගෘහනියෝ විමසිලිමත් වෙති. [/FONT]කරිවිලවල ඇති තිත්ත රසය නිසා බොහෝදෙනෙකු මෙම එළවළුව කෑමට ප්‍රිය නොකරනා නමුත් කරිවිල කැබැලි ලෙස කපා ඇට ඉවත් කර ලුණුවතුරේ බහා තැබීමෙන් තිත්ත රසය අඩුකර ගත හැකිය.කරිවිල වල තන්තු, ඛනිජ ලවණ,විටමින් සහ ඇන්ටි ඹක්සිජන් අඩංගු වේ.

    [FONT=&quot]රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමට කරිවිලවලට ඇත්තේ පුදුමාකාර ශක්තියකි. මේ නිසා [/FONT][FONT=&quot]දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට කරිවිල ආහාරයට ගැනීම ගුණදායකය.[/FONT][FONT=&quot] polypeptide-P[/FONT][FONT=&quot]ශාක ඉන්සියුලින් අඩංගු වේ.මෙය රැධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට හේතු වේ.තවද මෙහි අඩංගු[/FONT][FONT=&quot] charantin[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මගින් සෛල තුලට ග්ලුකෝස් පරිවහනය කරවයි.[/FONT]

    [FONT=&quot] වියලි කරිවිල කුඩු 5 ග්රෑම් දවසකට 3වරක් ගැනීම තුලින් රැධිර සීනි මට්යම 25% කින් අඩු වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.අග්‍යනාශයේ බීටා සෛල කරිවිල ආහාරයට ගැනීම නිසා නැවත ප්‍රතිසංස්කරන වන බව පෙන්වා දී ඇත.[/FONT]
    [FONT=&quot]කරිවිල දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව කල හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.[/FONT]
    [FONT=&quot]Folates[/FONT][FONT=&quot] විශාල ප්‍රමාණයක් නැවුම් කරිවිල වල හදුනා ගත හැකි වේ.[/FONT][FONT=&quot] Folates[/FONT][FONT=&quot] කලලවල ස්නායු පද්ධතිය[/FONT]
    [FONT=&quot]වර්ධනයේ ලා විශාල මෙහෙයක් ඉටු කරයි.[/FONT]
    [FONT=&quot]රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් කරිවිලවල ඇති නිසා සමේ කැසීම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පලු දැමීම වැනි සමේ රෝගවලට වඩාත්[/FONT]
    [FONT=&quot]හිතකර වේ.[/FONT]
    [FONT=&quot]රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකිරීමට කරිවිලවල අඩංගු පෝෂණ අගයන්ට හැකියාව ලැබේ.[/FONT]
    [FONT=&quot]කරිවිල වල විටමින් සී බහුල වශයෙන් හදුනා ගත හැකිය. විටමින් සී ස්වභාවික ඇන්ටි ඹක්සිජන් ලෙස ක්‍රියා කරයි. මෙය සෛල වල අපදව්‍ය ඉවත් කිරීමේ යාන්ත්‍රනයට සහාය වේ.ශරීරයේ අපදව්‍ය වැඩිවන විට මුක්ත සෛල වැඩිපුර ඇතිවේ.එවිට පිලිකා ඇතිවේ.පිලිකා මර්ධනය කිරීමේ හැකියාවක් කරිවිල වලට ඇත්තේ එහි ඇන්ටි ඹක්සිජන් බහුල නිසාය.තවද මී පැණි, කුරැදු සහ ගොරකා වල බහුල ලෙස ඇන්ටිඹක්සිජන් හදුනා ගත හැකිය.[/FONT]
    [FONT=&quot]කරිවිල ,කුරැදුසහ උඩරට තේ මිශ්‍ර කර ඹෘෂධීය තේ නිෂ්පානය කර ඇත. මෙහි දියවැඩ්යාව සුව කිරීමේ ගුණයක් ඇත.[/FONT]
    [FONT=&quot]කරිවිල කරලක් ලෙසද හදුන්වා දී ඇත.[/FONT]
    [FONT=&quot]තවද බොහෝ රෝග වලින් ආරක්ෂාව ලබා දෙන [/FONT][FONT=&quot]flavonoids[/FONT][FONT=&quot] එනම් [/FONT][FONT=&quot]ß-carotene, [/FONT][FONT=&quot]α[/FONT][FONT=&quot]-carotene, lutein, [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] zea-xanthin[/FONT][FONT=&quot] කරිවිල වල හදුනා ගත හැකිය.විටමින් ඒ ද බහුල වේ.මේ සියල්ලම ආරක්ෂක පද්ධතියක් ලෙස ක්‍රියා කරයි.මේ නිසා බොහෝ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව කරිවිල වලට ඇත.[/FONT]
    [FONT=&quot]අපදව්‍ය වලට එරෙහිව ක්‍රියා කල හැකි ප්‍රෝටීනයක් එනම්[/FONT][FONT=&quot] MAP30[/FONT][FONT=&quot]නම් වූ ප්‍රෝටීනය කරිවිල වලින් නිස්සාරනය කර ඇත.මෙය පිලිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරයි.[/FONT]පියයුරු පිළිකා වැලැක්විමේ ගුණයක් කරිවිල වලට ඇති බව පර්යේෂණ වලින් පෙන්වා ඇත.

    [FONT=&quot]H I V වැනි රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට කරිවිල වලට ඇති හැකියාව පිළිබදව පර්යේෂණ පවත්වති.[/FONT]
    [FONT=&quot]කිරිදෙන මවක ලෙස[/FONT][FONT=&quot]ඔබගේ මව්කිරි වඩවන අපූරුයය. එළවළුවක් ලෙස කරිවිල ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.[/FONT]
    [FONT=&quot]niacin (vitamin B-3), pantothenic acid (vitamin B-5), pyridoxine (vitamin B-6) zinc, potassium, manganese and magnesium.[/FONT][FONT=&quot]යන පෝෂක කරිවිල වල හදුනා ගත හැක[/FONT]
    ආහාර රුචිය වැඩිකිරීමේ අපූරු ගුණයක් කරිවිලවල අඩංගුය.
    [FONT=&quot]හෘදයට හිතකර එළවළුවකි.[/FONT]
    [FONT=&quot]අකලට හිසකෙස් පැසීමේ රෝගයෙන් ඔබත් පීඩා විඳින්නේ නම් කරිවිල ඊට නියම ප්‍රතිකර්මය වේ.[/FONT]
    [FONT=&quot]දෙනෙත්වල ඇති දීප්තිමත් භාවය රැක ගැනීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙනෙත්වල පෙනීම වර්ධනය කරගැනීමටත් ගුණදායකය.[/FONT]
    [FONT=&quot]අත්පාවල හිරිගතියක් ඇතිවී ඇත්නම් කරිවිල ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයන්ගෙන් වැළැක්වීමට හැකිය.[/FONT]
    [FONT=&quot]මලබද්ධයට බෙහෙවින් ගුණදායක වේ.[/FONT]
    [FONT=&quot]අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ට වඩාත් හිතකර ය.[/FONT]
    [FONT=&quot]පණුරෝග නසනා නිසා පණුරෝගයෙන් පෙළෙන ඔබට හිතකර ඖෂධයකි.[/FONT]
    [FONT=&quot]දිලීර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආසාදන සුවකරයි.[/FONT]
    [FONT=&quot]අධික තරබාරු බවින් පෙළෙන අයෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් සැලසෙනුයේ යහපතකි.[/FONT]
    [FONT=&quot]පීනසට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇදුමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිසරදයෙන් පෙළෙන අයට ගුණදායකය.[/FONT]
    [FONT=&quot]සෙංගමාලයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සරම්ප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැපොල වැනි රෝගවලට ගුණදායකය.[/FONT]
    [FONT=&quot]හන්දි රෝගවලින් ඔබ වළක්වාලයි.[/FONT]
    [FONT=&quot]මුත්‍රා ගල්වලින් පීඩා විඳින යමෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් එම පීඩාවෙන් ඈත්වීමට හැකිවේ.[/FONT]


    [FONT=&quot]කරිවිලවල අහිතකර ගුණ[/FONT]
    [FONT=&quot]කුඩාදරුවන්ට වැඩිපුර කරිවිල ආහාරයට එක්කර ගැනීම අහිතකර වේ.[/FONT]
    [FONT=&quot]බඩදැවිල්ලෙන් පෙළෙන අයට අහිතකර එළවළුවකි.[/FONT]
    [FONT=&quot]ස්ත්‍රී පුරැෂ සරැභාවය අඩු වීම කෙරෙහි කරිවිල වල බලපෑමක් ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.


    (Internet)
    [/FONT]
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හැබැයි juice බොන්න නරකයි

    වකුගඩු වලට හොඳ නෑ​
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape kolla amuwen kanawa ban karavila. gedara wele ewa. lunu poddak ekka mirikala denne. ehema nethath kapala dunnahama kanawa. thawama aurudu 3i masa 8i. podi unta hoda nehe kiyala anthimata dala thiyenne mona hethuwakda danne ne neda.