ආයෙ මොනවද කඳු වල තල්ලු කරනවා පල්ලම් වල නැගලා යනවා.ආයේ තල්ලු කරනවාදැන් ඉතින් පෙට්ට්‍රල් ගහන සල්ලි වලින් හොද අල බතල මඤ්ඤොක්කා ටිකක් හොයාගෙන කාලා බයික් එක තල්ලු කරගෙන යන්න තමයි තියෙන්නෙ............

SL Sensitive Leader is With You Guys
![]()
Asia's Wonder is Already here

Jayawewaa!!!!!!!!!!!!
තව වැඩි කරල දෙන්න අපෙ දෙයියො !!!!!!!!!!
තව චන්ද දීපල්ල , ඊළඟ චන්දෙ 95% ක් දීපල්ල![]()

aniwa ! එක ඇමතියෙකුට විතරක් පඩියට අමතරව වියඳම රු150,000 ඒක ලැබේන්නේ සේවකයන්ට පුක දෙන උන්ට. වියඳම් කරන්න. චන්දයක් කිට්ටු නම් ඒක ඩබල් ත්‍රිබල් කරනවා. මේ පුස් ගොබිලෝ කැන්ටින් එකෙන් බුරියානි කන්නේ රු150/= ට කෑම එකටම වියදම යනවා රු750/= විතර.
(උබලට සැක නම් පාර්ලිමන්ට් එකේ රැස්වීමක් බලන්ඩ පලයන් කැම එක ගන්න පුළුවන්)
උඔලට තව ඉස්සරහට ගොඩක් දුක් විදින්න වෙනවා. දැනට පණ තියෙන නිසා උබලා කඳු උඩට බයික් තල්ලු කරගෙන පලයන්. පල්ලම් වල නැගලා පලයන්. ඔකත් කරන්ඩ බැරි කාලයක් එනවා. අන්න එදාට උඔලා උඔලා ගැනම කල කිරෙනවා. සාමාන්‍ය මිනිහා දියුණුවෙනවට ඔය එක ලොක්කෙක්වත් කැමති නෑ බං.. පුළුවන්නම් යුරෝප් රටකට පැනපියව්.ලෙව කකා ඉන්න ඔනෙ නෑ.
වැඩ අමාරු උනත් අතේ සල්ලි තියෙනවා. වැඩ කාරයාට තැන තියෙනවා. ලංකාවේ උඔලට ඒ චාන්ස් එකත් ගොඩක් හිරකරලා තියෙන්නේ ලංකාවේ පකයෝ.
අපි ඉන්නේ රටින් පිට. අපිට අවුලක් නෑ. බලපං ඉන්දියාවේ තෙල් වැඩි උනොත් ඒකා වගේ මුළු රටම ඉදලා කොහොම හරි ඉල්ලීම් දිනා ගන්නවා. දුප්පතා පොහාසතා කියලා නෑ. ලංකාවේ තියෙන්නේ හැම එකාම කොටිපතියෝ වගේ පේන්ඩ දගලනවා. බස්එකේ යන්නේ කියක් හරි හොයාගෙන අමාරුවෙන්. උ හදන්නේ අපිට කිසිම අමාරුවක් නෑ මේ ජොලියට යන්නේ කියලා පෙන්නන්ඩ. එහෙම උන් ඉන්න රටක කොහොමද බං උබලා අපි දියුණුවෙන්නේ.
අනික උබලා කවදාවත් තමන්ගේ පන්තිය නැති බැරිකම් ගැන විවෘතව කථාකරන්ඩ මැලි වෙන්ඩ එපා. දැන් බලපං මේකේ ආගම් ගැන, පක්ෂ ගැන එක එක ත්‍රෙඩ් දාලා මරා ගන්නවා. තොපිලා එකෙකුටවත් හරියට බඩ පිරෙන්ඩ කන්ඩ තියෙද?
ඒක නිසා ඉන්දියාව වගේ හැම එකාම එකාවගේ ඉදලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං. පුහු ආටෝපය අයින් කරලා සැබෑ ලෝකයේ ජීවත් වෙයන්.. එහෙම නැති උනොත් ලොකු උදවිය හැමදාම උබලාව බයිට් කර කර සැප විදිනවා. උඔලා නිකන් මැරිලා යනවා. හැම එකාම එකාවගේ ඉඳලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං.

එක ඇමතියෙකුට විතරක් පඩියට අමතරව වියඳම රු150,000 ඒක ලැබේන්නේ සේවකයන්ට පුක දෙන උන්ට. වියඳම් කරන්න. චන්දයක් කිට්ටු නම් ඒක ඩබල් ත්‍රිබල් කරනවා. මේ පුස් ගොබිලෝ කැන්ටින් එකෙන් බුරියානි කන්නේ රු150/= ට කෑම එකටම වියදම යනවා රු750/= විතර.
(උබලට සැක නම් පාර්ලිමන්ට් එකේ රැස්වීමක් බලන්ඩ පලයන් කැම එක ගන්න පුළුවන්)
උඔලට තව ඉස්සරහට ගොඩක් දුක් විදින්න වෙනවා. දැනට පණ තියෙන නිසා උබලා කඳු උඩට බයික් තල්ලු කරගෙන පලයන්. පල්ලම් වල නැගලා පලයන්. ඔකත් කරන්ඩ බැරි කාලයක් එනවා. අන්න එදාට උඔලා උඔලා ගැනම කල කිරෙනවා. සාමාන්‍ය මිනිහා දියුණුවෙනවට ඔය එක ලොක්කෙක්වත් කැමති නෑ බං.. පුළුවන්නම් යුරෝප් රටකට පැනපියව්.ලෙව කකා ඉන්න ඔනෙ නෑ.
වැඩ අමාරු උනත් අතේ සල්ලි තියෙනවා. වැඩ කාරයාට තැන තියෙනවා. ලංකාවේ උඔලට ඒ චාන්ස් එකත් ගොඩක් හිරකරලා තියෙන්නේ ලංකාවේ පකයෝ.
අපි ඉන්නේ රටින් පිට. අපිට අවුලක් නෑ. බලපං ඉන්දියාවේ තෙල් වැඩි උනොත් ඒකා වගේ මුළු රටම ඉදලා කොහොම හරි ඉල්ලීම් දිනා ගන්නවා. දුප්පතා පොහාසතා කියලා නෑ. ලංකාවේ තියෙන්නේ හැම එකාම කොටිපතියෝ වගේ පේන්ඩ දගලනවා. බස්එකේ යන්නේ කියක් හරි හොයාගෙන අමාරුවෙන්. උ හදන්නේ අපිට කිසිම අමාරුවක් නෑ මේ ජොලියට යන්නේ කියලා පෙන්නන්ඩ. එහෙම උන් ඉන්න රටක කොහොමද බං උබලා අපි දියුණුවෙන්නේ.
අනික උබලා කවදාවත් තමන්ගේ පන්තිය නැති බැරිකම් ගැන විවෘතව කථාකරන්ඩ මැලි වෙන්ඩ එපා. දැන් බලපං මේකේ ආගම් ගැන, පක්ෂ ගැන එක එක ත්‍රෙඩ් දාලා මරා ගන්නවා. තොපිලා එකෙකුටවත් හරියට බඩ පිරෙන්ඩ කන්ඩ තියෙද?
ඒක නිසා ඉන්දියාව වගේ හැම එකාම එකාවගේ ඉදලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං. පුහු ආටෝපය අයින් කරලා සැබෑ ලෝකයේ ජීවත් වෙයන්.. එහෙම නැති උනොත් ලොකු උදවිය හැමදාම උබලාව බයිට් කර කර සැප විදිනවා. උඔලා නිකන් මැරිලා යනවා. හැම එකාම එකාවගේ ඉඳලා ඉල්ලීම් දිනා ගන්ඩ බලපං.

අද උබලා මැච් බැළුවා ආතල් ගත්තා තට්ටියක් දිනනවා කට්ටියක් පැරදෙනවා. දිනපු කට්ටිය අත මිට පුරවාගෙන යයි. පැරදුන කට්ටියත් මදිනොකියන්ඩ පුරවාගෙන එයි.
උඔලා හෙටත් හොඳට නිදාගෙන සඳුදා වැඩට යන්ඩ හදනකොට මතක තියාගනිල්ලා තෙල් ගණන් ගියපු බවත්..