තිත්ත ඇත්ත

AnuradhaRa

Well-known member
  • මරණ දඬුවම නියම වෙලා තියෙන සිරකරුවෙකු හමුවීමට විනිසුරුවරියක් යයි..

    කම්මැලි නැතිව වීඩියෝ එක ඉවර වෙනකං බලන්ඩ. අඩුම ගානෙ බාගයක්වත්..


     
    Last edited:

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    පිස්සුද හුත්තො උඹට අපිට රන්ජන්ගෙ කථා අහන්න කියන්නෙ :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • පිස්සුද හුත්තො උඹට අපිට රන්ජන්ගෙ කථා අහන්න කියන්නෙ :lol::lol:

    හැම තිස්සෙම කලින්ම මතේකට එන්ඩ එපා
    පොඩ්ඩක් අහල බලන්ඩ...
    ඊට පස්සෙ කියන්ඩ ඇත්ද බොරුද කියල :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං කියන්නෙ මරණ දඬුවම දෙන්න ඕනෙ :yes: :yes:
    දෙන්න කෙනෙක් නැත්තං මං කැමතියි අලුගෝසුව වෙන්න :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • මං නං කියන්නෙ මරණ දඬුවම දෙන්න ඕනෙ :yes: :yes:
    දෙන්න කෙනෙක් නැත්තං මං කැමතියි අලුගෝසුව වෙන්න :yes: :yes:

    අලුගෝසු තනතුරු 2ක් තියෙනව නේද.. අනිකට මම ඉදිරිපත් වෙනව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලුගෝසු තනතුරු 2ක් තියෙනව නේද.. අනිකට මම ඉදිරිපත් වෙනව

    එල්ලන්නැතුව බෙල්ල කපන්න දෙනව නං අපි දෙන්නට interval එකේ කඩු fight එකක් යන්න තිබ්බ :baffled: :baffled:
     
    • Like
    Reactions: ratadel

    AnuradhaRa

    Well-known member
  • එල්ලන්නැතුව බෙල්ල කපන්න දෙනව නං අපි දෙන්නට interval එකේ කඩු fight එකක් යන්න තිබ්බ :baffled: :baffled:

    බෙලි කපමු..


    ඒත් අහිංසකයකුගේ බෙල්ලක් මගේ අතින් නොකැපේවා...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බෙලි කපමු..


    ඒත් අහිංසකයකුගේ බෙල්ලක් මගේ අතින් නොකැපේවා...

    එහෙනං මොට්ට වෙච්ච කඩුවකිං ගහපං එතකොට කැපෙන්නෑ බෙල්ල කැඩිල මැරෙන්නෙ :lol: :lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,135
    1,020
    113
    V

    බෙලි කපමු..


    ඒත් අහිංසකයකුගේ බෙල්ලක් මගේ අතින් නොකැපේවා...

    you cant be so sure whether the convict is really guilty or not even though proven guilty in front of a court of law. Why? because the judiciary system is run by humans and ERROR IS HUMAN.
    so I wouldn't take the job :no:
     

    AnuradhaRa

    Well-known member
  • රන්ජ අපිට ලොකුයි තමා මචං... රෙප් කැපුවට කමක් නෑ.. මේක එළකිරියෙ ෂෙයාකරන්ඩ ලැබීම ඊට වඩා දහස්වාරයක් වටිනව :yes:

    Capture.JPG