තිත්ත ඇත්ත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,510
    72,705
    113
    මාලඹේ
    සහොදරවරුනි සොයා ගත්තද???

    📥ලැම්බෝගනි හම්බුනා ද?---- නැහැ සහෝදරවරුනි හම්බුනෙ බිරිඳෑවරුන්ගේ BMW....

    📥පිටරට ගිණුමක තියනවායි කී usd බිලියන 18 හම්බුනා ද?------ නැහැ සහොදරවරුනි හම්බවුනෙ ට්‍රිලියනකට අධික මහ බැංකු ගේම

    📥රට වටේ හෝටල් වතුපිටි හම්බුනා ද?---- නැහැ සහොදරවරුනි හම්බුනෙ බිරිඳෑවරුන්ගේ බිල්ඩින් සහ ගෙවල්

    📥හම්බන්තොට වරාය සියවසකට බදු දීලා ණය ගෙව්වද? ... නැහැ සහොදරවරුනි තාම ගෙවන්නේ වරාය අධිකාරිය ..

    📥යාපනයෙන් පැන්නුවා කී රත්තරං කන්ටේනර්( ටොන් 40) හම්බුනා ද? නැහැ සහොදරවරුනි මුළු ලංකාවේ ම රත්තරං ගත්තත් ටොන් හතලිහක් නැත 🤪

    📥සුදු වෑන් වලින් ඉස්සුවාය කියු අයගෙන් එක නඩුවක්
    තිබේද? -------- නැහැ සහෝදරවරුනි , මාධ්‍ය සාකච්ඡා වලට කිඹුල්ලු දෙන්නෙක් ගෙනත් සුදු වෑන් ගැන කියන්න ගිහින් ගිහින් හත්පොලේ ගාගන එවට නඩු වැටී ඇත 😁

    📥 එදා 2015 රූපවාහිනියේ ෆයිල් ලෙලවමින්, මෙගා ඩීල් කියමින් අභියෝග කල අධිවේගී මාර්ග රත්තරං වලින්ද හැදුවේ ඔව හැදුවෙ කොමිස් ගහන්න කියපු එවට එක නඩුවක් තිබේද? ------- නැහැ සහොදරවරුනි අධිවේගී මාර්ගයක km යක දුරක් හදන්න ෆයිල් මහත්තුරු ගෙනා රජයට රාජපක්ෂ රජයට වඩා තුණ්ගුණයක් වියදම් විය 🤪

    📥නාමල්ට තියනව කියූ ඩුබාහි මැරියන් හෝටලයේ විස්තර හොයා ගත්ත ද? --- නැහැ සහොදරවරුනි එම මැරියන් හෝටලයේ හිමිකරු වන සිංහල බෙෘද්ධ ව්‍යාපාරික නන්දන ජයදේව ලොකු විතාන සමග සිමෙන්ති කර්මාන්තශාලාවකට මුල් ගල තිබ්බෙ ඔය එකී නොකී මෙකී කතා කියු මහත්වරුන්මය

    📥පෝට් සිටියට ලංකාවේ ම ගල් මදි වුනාද?
    නැහැ සහෝදරවරුනි එසේ කියා සාර්ථක අනාගත ආයෝජනයේ වැඩ නවතා දමා නැවත පටන් ගන්නට ගොස් මිලියන ගණනක වන්දියක් ගෙවීමටද සිදුවිය..

    📥ලසන්න ,තාඩුජීන් , එක්නැලිගොඩ මරණ වල සාක්ෂි හමුවුනාද? .......නැත සහොදරවරුනි එවා තව හාරා ඇවිස්සීමෙන් තමුන් ගෙම මහ ඇමති ලාට චෝදනා එල්ලවිය හැකි බැවින් එව නවතා දමන ලදී

    අම්මෝ පපුව 🤣🤣🤣

    Anura_hospital_0021.jpg
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,373
    113
    අම්මෝ.

    අනේ ඉවරයි කියලා කිව්වාට ඉවරම නෑ තව තියෙනවා.

    ඩුබායි වල හංගපු සල්ලි හොයන්න යවපු කොටින්ට කඩේ ගිය වැලිඅමුණ හොයාගත්තු සල්ලියක් නැතුව ඒ ගමනට රුපියල් මිලියන කීයක් වියදම් කළාද?

    මේ වෙනකොට ලංකාවෙ හදපු ෆෝක්ස්වාගන් කාර් කීයක් පාරෙ දුවන වද?

    අරලියගහ මන්දිරය පැත්තෙ නිතරම රිංගලා රැස්වීම් තිය තිය සුහද ගම්ලත් වගේ නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කොච්චර දේශපාලන බලපෑම් කරාද?

    මහින්ද ඇඳපු ජොකාගෙ පාට පවා දන්න ඔවුන් තමන්ගේ ජාතික ලැයිස්තුවට දාපු ඊබ්‍රහිම් නානා සහ ඔහුගේ පුත්තු දෙන්නා අන්තවාදීන් බව දැනගෙන හිටියා ද? ලයිට් කණු හේරත් ප්‍රසිද්ධියේම මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා ඊබ්‍රහිම් නානා අහිංසකයි කියලා.

    රටේ දේශීය ගොවියා අසරණ වෙලා කියලා බෙරිහන් දෙන එවුන්. අමුඩ ගහන කොළඹ ආපු එවුන්. තමන්ගේ ඊබ්‍රහිම් නානා පිටරටින් ගම්මිරිස් ගෙනල්ලා made in sri lanka කියලා ගහලා ප්‍රති අපනයනය කරලා ලංකාවේ ගම්මිරිස් වගාව හාංසි කරනකොට පුංචි අම්මපා මම ඒක දැක්කෙ නෑ