තිත්ත උනත් ඇත්ත

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes::yes::yes::yes: podi podi adupadu thibbata honda nirmanayak
    ලංකාව ගෑනියෙක්ට සමාන කරපු එක පොඩි අඩුපාඩුවක් නෙමේ ලොකු වරදක්. නිර්මාණය සම්පූර්ණ අසාර්ථක වෙනව. ලංකාව කියන්නෙ පිරිමින්ගෙ රටක්. ගෑනියෙක්ට සමාන කරන්න බෑ මේ රට.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කතාවෙන් කියල තියන දේට 100% එකගයි. ඒ උනාට නිර්මාණයෙ සමහර ආදේශ වලට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙතන බරපතල වැරැද්දක් කරල තියෙන්නෙ ලංකාව ගෑනියෙක්ට සමාන කරල. එංගලන්තෙන් ආව සුද්ද (පිරිමිය ) ලංකා කියන කාන්තාව කසාද බැන්ද වගේ කතාවක් මේකෙන් පෙන්නන්නෙ. ඒත් ලංකාව සමාන කරන්න ඕනෙ පිරිමියට. එංගලන්තෙ ඉන්න බිරිද ලංකා කියන සැමිය (ලංකා කියන්නෙ පිරිමි නමක් මිසක් ගෑනු නමක් නෙමේ) හොයායෙන ආව කිව්වනම් මේ නිර්මාණය අතිශය සාර්ථක නිර්මාණයක් වෙනව. මොකද යුරෝපෙ රටවල් හැම තිස්සෙම සමාන කරන්න ඕනෙ කාන්තාවන්ට. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමින්ට. ඒක නිසා මේක නිර්මාණයක් විදිහට අසාර්ථකයි.

    Lak mawa kiyalane samaniyen kiyanne. oya video eke anthima kella nan 100% hari.

    1948 di wune Sudda Lankawen nidahas weema