තිත්ත උනත් ඇත්ත

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    තිත්ත උනත් ඇත්ත

    1948 පෙබරවාරි 04 වන දින, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස් වූ ශ්‍රී ලංකාවට වසර 69කට පසු මහා බ්‍රිතාන්‍යයෙන් ලැබෙන ලියමන.....

    ( මෙය හුදෙක් විනෝදය සඳහා පමණයි )
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විනෝදය විතරක් නෙමෙයි. ඕකෙන් වැදගත් පණිවිඩයකුත් දෙනවා.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    විනෝදය විතරක් නෙමෙයි. ඕකෙන් වැදගත් පණිවිඩයකුත් දෙනවා.
    දෙන එක දීලා තියෙනවා අදහස් පැලෙන්න..අපිට වීඩීඕ එක පුරාවටම හිතන්න දේවල් ගොඩක් තිබුනා..
    වචනයන් නෑර අැත්ත.. මොනා කලත් අපේ උන් හැදෙන්නේ නැනේ ඉතින් 😂😂😂
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කතාවෙන් කියල තියන දේට 100% එකගයි. ඒ උනාට නිර්මාණයෙ සමහර ආදේශ වලට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙතන බරපතල වැරැද්දක් කරල තියෙන්නෙ ලංකාව ගෑනියෙක්ට සමාන කරල. එංගලන්තෙන් ආව සුද්ද (පිරිමිය ) ලංකා කියන කාන්තාව කසාද බැන්ද වගේ කතාවක් මේකෙන් පෙන්නන්නෙ. ඒත් ලංකාව සමාන කරන්න ඕනෙ පිරිමියට. එංගලන්තෙ ඉන්න බිරිද ලංකා කියන සැමිය (ලංකා කියන්නෙ පිරිමි නමක් මිසක් ගෑනු නමක් නෙමේ) හොයායෙන ආව කිව්වනම් මේ නිර්මාණය අතිශය සාර්ථක නිර්මාණයක් වෙනව. මොකද යුරෝපෙ රටවල් හැම තිස්සෙම සමාන කරන්න ඕනෙ කාන්තාවන්ට. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමින්ට. ඒක නිසා මේක නිර්මාණයක් විදිහට අසාර්ථකයි.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth

    watinawa:yes::yes::yes:

    කතාවෙන් කියල තියන දේට 100% එකගයි. ඒ උනාට නිර්මාණයෙ සමහර ආදේශ වලට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙතන බරපතල වැරැද්දක් කරල තියෙන්නෙ ලංකාව ගෑනියෙක්ට සමාන කරල. එංගලන්තෙන් ආව සුද්ද (පිරිමිය ) ලංකා කියන කාන්තාව කසාද බැන්ද වගේ කතාවක් මේකෙන් පෙන්නන්නෙ. ඒත් ලංකාව සමාන කරන්න ඕනෙ පිරිමියට. එංගලන්තෙ ඉන්න බිරිද ලංකා කියන සැමිය (ලංකා කියන්නෙ පිරිමි නමක් මිසක් ගෑනු නමක් නෙමේ) හොයායෙන ආව කිව්වනම් මේ නිර්මාණය අතිශය සාර්ථක නිර්මාණයක් වෙනව. මොකද යුරෝපෙ රටවල් හැම තිස්සෙම සමාන කරන්න ඕනෙ කාන්තාවන්ට. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමින්ට. ඒක නිසා මේක නිර්මාණයක් විදිහට අසාර්ථකයි.

    :yes::yes::yes::yes::yes: podi podi adupadu thibbata honda nirmanayak