තිත්ත වුනත් ඇත්තයි මම ඇණ වුනා, උඹ ගොඩ ගියා
තිත්ත වුනත් ඇත්තයි! මා ඇණ වුනා, පහත සරණ ගිය ඔබ ගොඩගියා.
බුදු පිළිම සරණං ගච්චාමි!
ධම්ම පොත සරණං ගච්චාමි!
සිංහ හමක් පෙරෝ ගත් නරියා සරණං ගච්චාමි!
හෙට ඉඳන් මාත් ඉහත සරණ ගිහින් වෙනස පොඩ්ඩක් බලන්න ඕනි.
බොහෝ අය නිවන් දකින්න කැමතියි. එහෙත් ඒ කැමැත්ත ආශාවක් පමණි. ඒ ආශාව පෙරටු කරගෙන එන්නේ නිවන් දකින්න නොව, රහතුන් ගැන සොයන්නටයි. එබැවින් ඔහුන් රහතුන් උඩින් යනවාද, අනුන්ගේ සිත් කියවන්න පුළුවන්ද කියා සොයනවා මිසක් රහතුන්ගෙන් බණ අසා නිවන් දකින්නට නොවේ. ඒ අයට රහතුන් ගැන සොයා ගත නොහැකි වේ. ඉන්පසු රහතුන්ට නිගා කරමින් නීචයන් වී, නොමඟ ගොස් අපාගත වෙති.
එදා බුදුන් දම් දෙසුයේ මාගධ භාෂාවෙනි. ඒ එදා සාමාන්‍ය ජනයා කථා කල සම්මුති භාෂාවයි. එහෙත් පාලිය යනු බුදුරදුන්ගේ මාර්ගය සහ ඵලයයි. ඉදින් මාර්ගයත් ඵලයත් ගැන, විචක්ෂන, විශාරද භාවයට පත්වන, ආර්ය ශ්‍රාවකයෝම වෙසෙසින්ම පාළියෙහි හසළයෝය.
ඉදින් රහත්වන්නේ, පාරමී පිරි ඇති, පෘථක්ජන ප්රභූන්ගේ හිතයි. කය නොවේ. කය සම්පූර්ණයෙන් අත් හැරීමෙන් නිදහස් වන ප්‍රභාෂ්වර හිතයි. එබැවින් එදා බුදුන් බණ කීවේ සිතට මිස කයට නොවේ. අද ඇසෙන බණ සිතට නොව කයට වීම සංවේගයටද කරුණකි.

Last edited: