තිත_තැබුවෙමි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නිමා කලෙමි අපේ ආදරය..
    කීමට ඇති සියල්ල කියා, තබා නැවතුම් තිත.
    මගේ ජීවිතය ගොඩ නැගූ ඔබම..
    කඩාදැමුවේ ඇයි ගරාවැටුණු පැරණි නිවසක් ලෙසින් එය..
    හැරයන මොහොතේ පැවසූ දෙයින් ඔබ..
    නැති කලා සුසුම් මා ගත..
    දැනුනි අදුරු ආගාදයට මා ඇදවැටෙන බව..
    පූජා කර තිබුනෙමි ඔබට මගේ ජීවිතයේ නැවුම් සාරය..
    ඔබෙන් ඈතට යන්න තිබුණේ බොහෝ කලකට ප්‍රථම..
    සුන් වූ හදෙහි සියුම් කැබලිති අහුලමින් සිටිමි තවම මම..

    (මෙහි පෞද්ගලික ජීවිතයට කිසිම සම්බන්දයක් නැත)
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    "පූජා කර තිබුනෙමි ඔබට මගේ ජීවිතයේ නැවුම් සාරය..
    ඔබෙන් ඈතට යන්න තිබුණේ බොහෝ කලකට ප්‍රථම..
    සුන් වූ හදෙහි සියුම් කැබලිති අහුලමින් සිටිමි තවම මම.."

    Somewhat personal to me at the moment :( :( :(
     
    Last edited:
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Somewhat personal to me at the moment :( :( :(

    Daughtry ගෙ Over you සින්දුව අහන ගමන් ලිව්වෙ. ඒ සින්දුවෙ වචන වලම පොඩි පොඩි වෙනස් කම් කරල.ඒ සින්දුව අහපන්. උඹේ හිතේ දුක අඩු වෙයි :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හ්ම්ම්ම් හරි ලස්සනට ලියලා තියෙනවා....හිතට වැදුනා

    :(:(:(
    කියන්න වචන නැහැ බන් ,,,
    වල දාපු අතීතයක් ආයෙත් ඇස් ඉස්සරහට ගෙනවා වගේ..

    +16

    තැන්ක්ස් මචන්ලා.. :)
     
    • Like
    Reactions: kellsupun

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Daughtry ගෙ Over you සින්දුව අහන ගමන් ලිව්වෙ. ඒ සින්දුවෙ වචන වලම පොඩි පොඩි වෙනස් කම් කරල.ඒ සින්දුව අහපන්. උඹේ හිතේ දුක අඩු වෙයි :(

    thanks machan. Rep+
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කියන්න වචන නැහැ බන් ,,,හිතට වැදුනා

    ස්තුතියි සහෝ.. මගෙ නිදිමතත් නැති උනා බන් උඹලගෙ හිතට වැදෙන විදිහට මේක ලියවිලා කියල කියනව ඇහෙනකොට :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිමා කලෙමි අපේ ආදරය..
    කීමට ඇති සියල්ල කියා, තබා නැවතුම් තිත.
    මගේ ජීවිතය ගොඩ නැගූ ඔබම..
    කඩාදැමුවේ ඇයි ගරාවැටුණු පැරණි නිවසක් ලෙසින් එය..
    හැරයන මොහොතේ පැවසූ දෙයින් ඔබ..
    නැති කලා සුසුම් මා ගත..
    දැනුනි අදුරු ආගාදයට මා ඇදවැටෙන බව..
    පූජා කර තිබුනෙමි ඔබට මගේ ජීවිතයේ නැවුම් සාරය..
    ඔබෙන් ඈතට යන්න තිබුණේ බොහෝ කලකට ප්‍රථම..
    සුන් වූ හදෙහි සියුම් කැබලිති අහුලමින් සිටිමි තවම මම..

    (මෙහි පෞද්ගලික ජීවිතයට කිසිම සම්බන්දයක් නැත)

    එල එල

    කමෙන්ට් එක වෙනස් උනා මේක දැකල...