ලොව කුමක් කීවත් කම් නැත..
හදන්නට හිතක්ද යලි නැත..
නමුත් හදවත රවටා ගෙන
දෙමි ඔබට වරයක්..
ඔබ තරම් පෙම් බැඳි වෙනකෙකු ලොව නොවනා බැවින්..
- පෞද්ගලික ජීවිතයට කිසිම සම්බන්ධයක් නැතෝ.. -
හදන්නට හිතක්ද යලි නැත..
නමුත් හදවත රවටා ගෙන
දෙමි ඔබට වරයක්..
ඔබ තරම් පෙම් බැඳි වෙනකෙකු ලොව නොවනා බැවින්..
- පෞද්ගලික ජීවිතයට කිසිම සම්බන්ධයක් නැතෝ.. -

ඔව්වට උත්තර දෙන්න වෙන හින්ද තමයි එහෙම දෙයක් දැම්මෙ