තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් නම් යෝජනා භාරගැනීම අද දහවල්යෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් විය.

    රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමඟි ජනබලවේගය මෙවර මැතිවරණය සඳහා වෙන වෙනම තරග කිරීමට නාම යෝජනා ලබා දුන්නේ ය.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතා, විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ද මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදී තිබේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    87365690_3199835916823777_3762616274438324224_n.jpg



    :lol::lol::lol::lol: