දැන් උබ මෙදා කාටද චන්දෙ දෙන්නෙ පොන්නයටද සජියටද..![]()
අඩෝ මම හිතන් හිටියෙ දෙන්නම පොන්නයො කියලා...




දැන් උබ මෙදා කාටද චන්දෙ දෙන්නෙ පොන්නයටද සජියටද..![]()




දැන් ඒ කියන්නේ දෙගොල්ල පක්ස දෙකකින් ඉල්ලන එක ස්ථිරද![]()
ඔය කීවට අන්තිම මොහොත නාම යෝජනා දෙනකොට එකකින් ඉල්ලුවොත් තමා වැඩේ
අකිල, රුවන්, වජිර, විජේපාල, මාන්නප්පෙරුම, එලියෙ හිටියොත් රවී අලියගෙන්...
අනිත් සෙට් එක දුරකතනයෙන්...
ඔය කීවට අන්තිම මොහොත නාම යෝජනා දෙනකොට එකකින් ඉල්ලුවොත් තමා වැඩේ
අභ්‍යන්තර ගැටුම් තියනවා, එහෙම වුනත් ලොකු දෙයක් නෑ. අලියගෙන් ඉල්ලනව කියලා මැ.කෝ. ට ලිකිතව දීලා උන් බලාගෙන ඉන්නෙ වාසි විදියට ගහන්න. අවාසිනම් සජී පුතාගෙ නැට්ටෙ එල්ලෙනවා. වාසිනම් සජියට ගහලා අලියගෙන් ඉල්ලනවා. මොනව කරන්නත් ලොක්ක ඉන්න ඕන.. බුවා රට පැනලා.
චම්පිකයා ඇහැ ගහගෙන ඉන්නෙ කොහෙද බලපන්...
BDSM plan කරනවා



රනිල් ලොක්කගේ ආර්යාව වගේ නම් නෙමෙයි පුතානොගේ ආර්යා තුමෝ...ඊයේ පීත්ත පටිය කැපුවහමත් ඉස්සරහින්ම තමයි ගියේ...සෙල්ලම් නෑ හැබැයි
![]()