තිබ්බ එක කෙල උනා අලුත් එකක්... උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    තිබ්බ එක කෙල උනා අලුත් එකක්... උදව්

    මචන්ලා, මම කලින් use කලේ Samsung galaxy S duos 2 එකක්. මම හොදට එකෙන් වැඩ ගත්ත. ලදී ෆෝන් එක කෙල උනා. warranty දෙන්න බෑ කිව්වා. liquid ගියපු සීන් එකක් කිව්වා.

    දැන් වෙන ෆෝන් එකක් ගන්න ට්‍රයි එක. මොකක්ද ගන්න හොද මම ඊයේ පොඩ්ඩක් බැලුව
    Galaxy Grand Prime 4G ෆෝන් එක ගැන මොකද කියන්නේ?

    in_SM-G531FZDDINS_000256826_Front_white


    පල්ලෙහා ලින්ක් එකේ තියෙන්නේ ඒ ෆෝන් එක. අයි customer review නම් හොද තත්වෙක නෑ මේකේ නම්. මෙහේ භාවිතා කරන අය කවුද ඉන්නේ? කොහොමද තත්වේ?

    http://www.samsung.com/in/consumer/mobile-devices/smartphones/others/SM-G531FZDDINS

    ගැනත් එක්ක බැලුවම නම් ගොඩක් ෆිචර්ස් තියෙනවා. මොකද ඔයාල කියන්නේ මගේ max budget එක රු 24000 වගේ. මට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද මේ ගැන?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    සැම්සුන් නැතුව huawei,xiaomi,oppo වලට යන්න. ගානට සාපේක්ශව features පට්ට.