බොහෝ දෙනෙකුට මේ ත්‍රේඩ් එක වැදගත් වෙනවා...
ස්තුතියි බේදා ගත්තාට..
රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
elaaaazzzzzzzzz
rep +
Umba maara threads daane.. thanks a lot machan... very very useful.




Chrome walata nadda ban![]()




niyamaii machoooo
ඒක සිරා මචන්![]()
Nallam..![]()
ela machoo patta rep+++++5
Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලා ගන්න
අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මෙක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින් තේරැම බලන එක?
මෙ ඉගිය ADD-On එක දාගත්තම එහෙම කර කර ඉන්න ඔිනි නැහැ?දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඔිනි,එතනම සිංහල තේරැම පෙන්නනවා?මෙකෙ හදපු අය කියන විදියට නමි ඉගිය තුල ඉංග්‍රිසි වචන 36000ක් විතර තියෙනවලු?
හැබැයි මෙක වැඩකරන්නේ ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) සදහා පමනයි?
ඉගන ගන්න අයට වගේම හැමෝමට හොද දෙයක් කියලා කියන්න නිර්දේශ කරන්න පුලුවන්?
පාවිචිචි කරලම බලන්න?
වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ
![]()
මෙන්න කරන Install විදිහ
පියවර 1
![]()
පියවර 2
![]()
3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.
පියවර 3
![]()
පියවර 4
![]()
පියවර 5
![]()
පියවර 6
![]()
පියවර 7
![]()
පියවර 8
![]()
පියවර 9
![]()
පියවර 10
![]()
පියවර 11
![]()
පියවර 12
![]()
ඔයාලත් මේ එකෙන් වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් රෙපක් කොමන්ට් එකක් එහෙම දීලා යන්නත් අමතක කරන්න එපා
=======================================




