අර මචන් ඔය ලොකු 4න් වල තියනව නේද 4to එඩිට් කරන software කෑලි....
මන් කීවෙ අර එක එක effect දාල (මූන විතරක් color කරල 4to එකේ අනික් ටික කලු සුදු එහෙම කරන්නෙ) 4to ගන්න application අන්න ඒ වගේ කොම්පියුටර් එකෙත් ඒ වගේ 4to වලට effect දාන software කෑල්ලක් හොයල දියල්ලකො

PS තමා හොඳ 