තියනවද..?

thomian

Well-known member
  • May 20, 2011
    12,327
    17,293
    113
    මචං...ලංකාවෙ හොද News වෙබ් මොනවද බං තියෙන්නෙ..

    එහෙම ඒවා තියද..?
    bitch-please_459292.jpg


    මඩ නැති / බොරු නැති..පක්ෂග්‍රාහී නැති ඒවා...

    ඇත්තටම වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න පුලුවන් ඒවා..තියනං දෙක තුනක් දියං බුක්මාර්ක් පාරක් දාගන්න..:yes::yes:

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉස්සර තිබ්බ gossip9,33000 කියලා..කිසිම ad එකක් නැතුව ඒගොල්ලෝම දාන news තිබ්බේ..පක්ෂ පාටක් නැහැ..හැබැයි වැරැද්ද කරේ කවුද්ද කියලා කෙලින්ම කිව්වා..ඒක හින්දා මහින්දගේ ආණ්ඩුව ඒක බ්ලොක් කරා..මම බලපු හොදම සයිට් එක තමා ඒක.තව තිබ්බ ගොඩක් සයිට් වැහිලා ගියා මහින්දට කඩේ යන්නේ නැති නිසා..සමහර විට ඉස්සරහට ඒ සයිට් ආයෙත් පටන් ගන්න පුළුවන්.දැනට නම් හොදයි කියලා කියන්න පුළුවන් සයිට් එකක්වත් නැහැ.