වොයිස් කට් එකක් යනවා, අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන්න යන්නේ කියලා. බලාගාර වහලා දාලා.
offbeat Well-known member Feb 27, 2021 366 650 93 May 10, 2022 #1 වොයිස් කට් එකක් යනවා, අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන්න යන්නේ කියලා. බලාගාර වහලා දාලා. Reactions: magadia
Hyaenidae Well-known member Apr 8, 2015 53,011 2 54,771 113 May 10, 2022 #3 වැඩක් යැ ඉතින් ෆෝන් ලැප්ටොප් දවස් 2 ක් තියෙයි උපරිම Reactions: magadia, zid2021 and lasankandy
SpaceX Well-known member Dec 14, 2017 4,659 5,204 113 May 10, 2022 #4 Athal Athal Athal Reactions: abhilanka
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY May 10, 2022 #5 Hyaenidae said: වැඩක් යැ ඉතින් ෆෝන් ලැප්ටොප් දවස් 2 ක් තියෙයි උපරිම Click to expand... සිරා බන්
SpaceX Well-known member Dec 14, 2017 4,659 5,204 113 May 10, 2022 #6 Off-grid gahagaththa ayyala goda Reactions: buddikagayan
chanzKolla Well-known member Nov 5, 2015 1,219 1,055 113 May 10, 2022 #7 Offgrid eke badu thama awe nane, April 8 dapuwa Reactions: buddikagayan
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල May 10, 2022 #8 අනේ ඉතිං අසරන අපි වෙනුවෙනෙ ස්ට්රයික් කරන්නෙ Reactions: dabba1983 and Dr.Amdan
Stimulus mind Well-known member Feb 27, 2021 30,989 152,983 113 May 10, 2022 #10 අපිටනම් කරන්ට් එක දැනුත් නෑ. Reactions: abhilanka
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 May 10, 2022 #11 අවුලක් නෑ කලින්ම ready ඕන power cut එකකට.
buddikagayan Well-known member Jan 25, 2012 27,354 16,045 113 Colombo May 10, 2022 #12 Power cut awata kamk na mata nam
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka May 10, 2022 #13 වාහනෙන් චාර්ජ් කරපල්ලා. වාහන නැති මිට්ටන්ට ඉතිං පුකේ තමයි ගහ ගන්න වෙන්නේ.
rockmon Well-known member Jul 31, 2017 3,516 3,896 113 May 10, 2022 #14 offbeat said: වොයිස් කට් එකක් යනවා, අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන්න යන්නේ කියලා. බලාගාර වහලා දාලා. Click to expand... mokeda kiwwe ?
offbeat said: වොයිස් කට් එකක් යනවා, අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන්න යන්නේ කියලා. බලාගාර වහලා දාලා. Click to expand... mokeda kiwwe ?
Devadatta Well-known member Dec 11, 2018 1,333 2,012 113 පිං බිමේ May 10, 2022 #15 කොච්චර කියල චාජ් කරන්නද බන් කොච්චර චාජ් කලත් 100% එහාට චාජ් කරන්න බෑනෙ Reactions: buddikagayan, DHE, Walter Hartwell White and 8 others
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 May 10, 2022 #16 එහෙම එකක් නෑ. Shift and essential services වැඩ. අනිත් අය strike. Reactions: Smartm and Dr.Amdan
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල May 10, 2022 #17 ලිදේ මෝටර් බටේ අතේ ගහල තමා වතුර පුරවන්න වෙන්නේ Reactions: buddikagayan, Walter Hartwell White, magix and 1 other person
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 10, 2022 #18 rockmon said: mokeda kiwwe ? Click to expand... තෙල් නෑ කියන්නේ වර්ජන නැතුවම බලාගාර ඕෆ් තමයි Reactions: Walter Hartwell White, pradeeplk1025 and rockmon
rockmon Well-known member Jul 31, 2017 3,516 3,896 113 May 10, 2022 #19 Dr.Amdan said: තෙල් නෑ කියන්නේ වර්ජන නැතුවම බලාගාර ඕෆ් තමයි Click to expand... ekath aththa thama Reactions: Dr.Amdan
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල May 10, 2022 #20 Reactions: haunte