තියෙන්නේ pulser 150 2015 එකක්ද...කුඩුවෙන්න හැපුනද ?
කුඩුවෙන්න හැපුනද හදාගන්න තරම් අතේ සල්ලි නැද්ද..? සිරීම් සහිත කෞලින් එක, හෙඩ් ලයිට් එක.. ( සම්පුර්ණ මුනම ) ක්‍රෑෂ් බාර්... ක්ලච්,ඉස්සරහ බ්රේක් ලිවර්, ඉස්සරහ සිග්නල් ලයිට්.. පිටිපස්ස බ්රේක් පැඩ්ල්.. හැන්ඩ්ල් බැලන්සර්... වම පස footrests. සයිලන්සර් ගාර්ඩ්.. ඇත...
තිබෙන්නේ ගාල්ලේය... කොලබට ගෙන ආ නොහැකි වේ... අවශ්‍ය අයකු වේ නම් පැමිණ රැගෙන යා හැකිය..

හුදෙක්ම අසරණ වූ කොල්ලෙක් වෙනුවෙනි... ලාබ අපේක්ෂා නොකරයි...

( මගෙන් නිකන් අරන් ඇවිත් මාලිගාවත්තේ විකුණන *රි වැඩ කරන්න එපා.. )

අවශ්‍ය නැත්නම් බොරුවට ගන්න එපා වෙන එකෙක්ගේ චාන්ස් එකක් නේ...